- දවසේ වැඩ ටික හෙළුවෙන් කරමුද -

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    people-doing-everyday-things-with-and-without-clothes-sophia-vogel-22-5927dcb169aa1__880.jpg

    කළාත්මක ඇස නම් විවර කර ගන්න බැරි උනා බන් :sorry:
    :oo::oo::oo::oo::oo::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් හෙලුවෙන් ඉන්නකොට ඇවිත් ISIS උන් ගහන්න ඕනෙ දුවන්න වෙන්නෙත් හෙලුවෙන් අනේ නිකා හිටපං. අඳින්න තියෙන ඒව ඔක්කොම ඇඳගෙන ගෙදර ආයුධ ඔක්කොම තියෙන තැන් හරියට මතක තියාගෙන ඉඳපල්ල :dull: :dull:
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    අපේ ස්කර්වියත් කලාත්මක වීඩියෝ එකක් කරලා තිබුනෙ :D කොහෙද මේකේ ඉන්න උන්ට කලා රසය තේරෙන එකක්යැ
    ado ko ban e video eka? share karapanko :lol::rofl:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    පොඩ්ඩ පොඩ්ඩ නැගලා එකපාරට නැහ්ගා රොකට්ටුවක් වගෙ දැන් බස්ස ගන්න බරුව ඉන්නේ.
     

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    මචන් මේ ..දත් මදින scene වගේ ..කොහොම වෙඉද ..සෙල්ල වලවේ ..! :rofl::rofl:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    දෙවැනි එකේ බල්ලාගේ කරපටිය නැත්තේ මොකෝ කියල බැලුවේ ..:oo:

    බැලින්නං ඌත් හෙළුවෙන් :lol:

    උඹ කිව්වාට පස්සේ ආයේ ගිහින් බැලුවා බල්ලෙක් ඉන්නවද කියලා .... යකෝ ඉන්නවා නේන්නං.... :P
     
    • Like
    Reactions: netsurfer