පොඩ්ඩක් ගෙරෙව්වත් රවුටරේ ගලවනවා මචං අපි නං.ගත්ත දවස් වල වැස්ස වෙලාවට බලන්ඩ ගිහින් රවුටර් 3ක් පිච්චුනා.ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...
![]()
අන්න ඒකයි මම ඩයලොග් ම තියන් ඉන්නේ.... නිකන් රවුටර්, TV පුච්ච ගන්න ඕන නෑ නේ.....
පොඩ්ඩක් ගෙරෙව්වත් රවුටරේ ගලවනවා මචං අපි නං.ගත්ත දවස් වල වැස්ස වෙලාවට බලන්ඩ ගිහින් රවුටර් 3ක් පිච්චුනා.ඒ වෙලාවට බලන්ඩ බටපොලකුත් ගෙනත් තියන් ඉන්නේ...
![]()
Anuradhapura branch eka gana nan katha karala wadak naa. matath oya call eka aawa. but Anuradhapura branch eke inna unge wada dakkama epa wenawa. mama gaththe na.
kello ohomama thamai![]()
connection deka deka thama thiyaganna hadanne![]()
![]()
![]()
Rewind karala balana balana sareta salli kapenawada bn??apitath aniddata hamaba wenawa.mata ekkenk kiwwa rewind kalama charge wenawa kiyala
dish koheda eke
eka wire line connection
hebei dialog eke tharam channels nehe
HD channels ehemath nehe mama hithanne
anika dialog wela wahinakota balanna beri kamak nehe oke
dialog ekata wage dish ekak enne na. peo tv1n magaharuna programs aya balanna puluwan 48 hours athulataha. oya kamathinam connection 2ma thiyaganna puluwan.![]()
maru weyan. Time shift TV eken umbe welawa ithuru wenawa
ඔයා SLT එකේ නේද වැඩ කරන්නේ . Mata එහෙම හිතෙනවා



Machan, poddka hoyala balala ganin.
Matath oya wage call ekak ewith Teleshop ekakata gihin ahuwa. Freemai kiyala kiwwa.
But thama wisthara ahanakota kiwwa 12 months commitment ekak thiyenawa kiyala.
A kiyanne 12 months walata kalin disconnect karanawanam arrears okkoma gewanna wei.
mama gaththe nea a hinda ...
But permanent gannawanam awulak nea mama hithanne.
Rewind karala balana balana sareta salli kapenawada bn??apitath aniddata hamaba wenawa.mata ekkenk kiwwa rewind kalama charge wenawa kiyala
apith maru una peo tv walata... video quality ekanam tikak adui dialog ekata wada..
. එකෙක්වත් ඒ ගැන දැනුවත් කලේ නෑ නේ.
උඹට විතරක් ඒ ගැටළුව තියෙනවා කියද්දි මට පොඩි සැකයක් මතු වෙනවා
.