"කාන්තාවන්ගේ සිරුර තුළ මත්පැන් වියෝජනය වන ශීඝ්රතාව සාපේක්ෂව අඩු වන නිසා ඔවුන්ට මත්පැන් වලින් සිදුවෙන හානිය ප්රබලය. "









issara gattha eke yana samahara dewal walata mama kemathi neha.nikam boru hadala liyala wage e nisa ganne neha.
ඔව් අවුරුදු පහෙන් විතර AL ලියන සිස්ටම් එකක් තිබුනනං එහෙම වෙයි තමා
Man eke රස්තියාදුකාරයා artical eka ekathu kala....
මේකේ ගැර්ෆික් ඩිසය්න් එහෙම කරන කෙනෙක් නැද්ද මට පොඩි වැඩ වගයක් කර ගන්න
පොඩි වැඩක් නං කරලා දෙන්නං, ලොකු ඒවා නං බෑ
කැටලොග් 1ක් හදන්න වගේ පිටු 3 -4 ක
මම නිකන් කරලා දෙන්න හැදුවේ පොඩි වැඩක් නං. හපොයි පිටු තුන හතරක වැඩක් නෑ බැරියෝ ..මම නිකන් කරලා දෙන්න හැදුවේ පොඩි වැඩක් නං.




පොඩි වැඩක් නං කරලා දෙන්නං, ලොකු ඒවා නං බෑ
