~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Man eke රස්තියාදුකාරයා artical eka ekathu kala....

    කියවල තියෙනවා .ඔය ආර්ටිකල් එකතු කරන වැඩේ මමත් ඉස්සර කලා අන්තිමට යුද්දේ කාලේ රිවිර පත්තරේ ගියපු 'යුදබිම' මොකක් හරි කියල ගියපු ලිපි සෙට් එක එකතු කලේ .තාම මගේ ළඟ තියෙනවා පොතක අලවල .ඒ ටිකේ 4ටෝ අරන් එළකිරියේ ත්‍රෙඩ් 1ක් දාන්නත් හිතාගෙන ඉන්නේ එත් තාම බැරි උනා .ලිපි එකතු කරන වැඩේ එතනින් වැඩේ නැවතුන