~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙක් pm එකක් දාලා මිනිහෝ එස්කැවේටර් එකක් ගත්තොත් වරායේ වැඩට දාල දෙන්න පුළුවන්ද කියල..
    මං ඇහුව වරායේ මොනවටද මිනිහෝ කියල..
    මූ කියපි වරායෙනේ ඒවට වැඩ තියෙන්නේ කන්ටේනර් වලින් බඩු බාන්න කියල..
    මට දෑත බදලා පොල්ලකින් ගහපං සිරිමල්..

    ඌ ෆෝර්ක්ලිෆ්ට් එකක් ගැන වෙන්නැති අහන්නේ බන්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනාත කුකුල්ලු තාම නිදි වගේ... :P නැගිටිපියව්....
    කොහොමද යකුනේ ජාතියක් විදියට ඉස්සරහට යන්නේ.... :P


    පාත්තයාත් මේ දැන් ඇහැරිලා තියෙන්නෙ වගේ :P:P