එකෙක් pm එකක් දාලා මිනිහෝ එස්කැවේටර් එකක් ගත්තොත් වරායේ වැඩට දාල දෙන්න පුළුවන්ද කියල..
මං ඇහුව වරායේ මොනවටද මිනිහෝ කියල..
මූ කියපි වරායෙනේ ඒවට වැඩ තියෙන්නේ කන්ටේනර් වලින් බඩු බාන්න කියල..
මට දෑත බදලා පොල්ලකින් ගහපං සිරිමල්..
ඌ ෆෝර්ක්ලිෆ්ට් එකක් ගැන වෙන්නැති අහන්නේ බන්.


නැගිටිපියව්.... 
උදෙන්ම කොහෙද 7යි වෙලාව,