~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

thanujaka

Well-known member
  • අපිට කීව එන්ඩ කියල, :yes:
    කුරුනෑගල ඉදං එන්ඩයෑ :lol:
    අනික ගෙවල් වලිං එන්ඩ දෙයියෑ :D

    ඌ එක්ක බොන්න බෑ බං..
    බොනව කියන්නේ මාර බීමක් ඌ බොන්නේ..
    කොහෙට බහිනවද මන්ද ඒවා..
    ඌ බෝතල් ගෙනල්ලා ඌම ඒක බොනවා...:rofl:
    මම ශොට් 5යි දාන්නේ...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඌ එක්ක බොන්න බෑ බං..
    බොනව කියන්නේ මාර බීමක් ඌ බොන්නේ..
    කොහෙට බහිනවද මන්ද ඒවා..
    ඌ බෝතල් ගෙනල්ලා ඌම ඒක බොනවා...:rofl:
    මම ශොට් 5යි දාන්නේ...
    api bonne na uta bonna kiyala api bite kanna inne :lol:
     

    thanujaka

    Well-known member
  • ow loku aiye,ka gahuwata monawa ahuwath kiya dena ekanam tiyanawa.porata loku business knowledge ekak tiyanawa kiyala danan hitiya,ewagema hita hodath pora.

    eth hitha hoda knowledge tiyana poiya witarak tiyana unuth inna nisa ahuwe :(
    welawaka kattiya set wela rathu mamawa balanna yan.meke kandy ayane wadi

    ඌ හොද මොලේ..
    ඒ උනාට මාර පිස්සු වැඩ ඌ කරන්නේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ එක්ක බොන්න බෑ බං..
    බොනව කියන්නේ මාර බීමක් ඌ බොන්නේ..
    කොහෙට බහිනවද මන්ද ඒවා..
    ඌ බෝතල් ගෙනල්ලා ඌම ඒක බොනවා...:rofl:
    මම ශොට් 5යි දාන්නේ...

    :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මේ 12ත් පහුවෙල, 12 පහුවෙනකල් හිටියේ මාස ගානකට පස්සෙ


    , මාත් යනවා සුබ රාත්‍රියක් :):):D:D