~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thnx machoo kiya dunnata.mewa karana ayata saturdayth wadada ban.okane private wala mata epa wenne :(

    එහෙම නෑ බන්.වැඩකරන කම්පැනිය අනුව තමයි ඉතින්.සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ශන් සයිට් නම් සතියේ දවස් 7ම වැඩ.සිවිල් වලට එනවනම් ඒවට පුරුදුවෙන්න ඕනි.කන්සල්ටන් ඉන්නවනම් එහෙම අවුලක් නෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba kandy neda :oo: puluwan unot kandy wala set ekama ekathu karala wadak karanna ona.kandy wala kollo bara ganak innawane.kollo kiwata ara pathfinder wage maamalat aiti :(
    නුවර සෑහෙන ගානක් ඉන්නවා මචන්. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බලපන්කො. (පරණ එකක් හින්දා බම්ප් කරන්න එපා) :D


    ElaKiri Social Welfare Event 2014
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    :cool:

    ඔව් බන්. බස් වල ‍යන්න ගි‍යාම එපා වෙනවා. :dull:

    එහෙමත් සීන් එකක්ද. පොවලම බලන්න ඕන ඔහොම ටෝක්ස් දෙන උන් කකුල් හතරෙන් ‍යන හැටි බලන්න.:lol:
    :lol::lol:

    qs kiyanne mokakda kiyala dipan kauru hari mama danne qawitarai.Software pattata qs kiyala ewun jatiyak na :(
    quantity surveying

    ලංකාවේම තමයි.QS ඉගෙන ගන්නව.Draughtsman ජොබක් කරනවා.
    ela ela. koheda qs karanne?

    බොන්නෙ නැති උන්ට බොන්න කි‍යන්නෙ නෑ ප්‍රතිපත්ති‍යක් විදි‍යට. :no:

    හැබැ‍යි බි‍යර් උගුරක් බීලා විස්කි බෝතල‍යක් බිව්වා වගේ ටෝක්ස් දෙන උන්ට නම් පොවනවා හරහට ‍යන්නම. :lol:
    ammapa ow

    ukusso mage tama mehemai awit dennam
    "You have given out too much Reputation in the last 24 hours, try again later."
    oka amatahaka karapan

    QS කියන්නේ Quantity surveying.ඒ කියන්නේ මොනවා හරි ඉදිකිරීමක් කරද්දී ඒ සඳහා යන වියදම ඇස්තමේන්තු කරන එක තමයි මූලිකම දේ.ඊට අමතරව තව වැඩ තියෙනවා.ටෙන්ඩර් හදන්න ඕනි.මේක තමයි බිඩ් කරන්න දාන්නේ.ඊට පස්සේ මේක evaluation කරන්න ඕනි.ඊට පස්සේ වැඩේ පටන් ගත්ත තැන ඉඳන් කන්ට්‍රැක්ටර් දාන බිල් චෙක් කරන්න ඕනි.මේවා කන්සල්ටන් ඉන්න ගේ වැඩ.

    තව කන්ට්‍රැක්ටර්ගේ QS ට වෙනම්ම වැඩ තියෙනවා.මිල ගනන් හදන්න ඕනි.ටෙන්ඩර් වලට බිඩ් කරන්න ඕනි.
    11.gif