වෙන්ට ප්රියම්බිකාව.තාම පස්සෙන් යනවා.
haffata siri.ikmanata goda daganin kollo.suba pathum 
thnx machoo kiya dunnata.mewa karana ayata saturdayth wadada ban.okane private wala mata epa wenne![]()
නුවර සෑහෙන ගානක් ඉන්නවා මචන්. පොඩ්ඩක් මේ ත්රෙඩ් එක බලපන්කො. (පරණ එකක් හින්දා බම්ප් කරන්න එපා)uba kandy nedapuluwan unot kandy wala set ekama ekathu karala wadak karanna ona.kandy wala kollo bara ganak innawane.kollo kiwata ara pathfinder wage maamalat aiti
![]()

ඔව් බන්. බස් වල යන්න ගියාම එපා වෙනවා.
එහෙමත් සීන් එකක්ද. පොවලම බලන්න ඕන ඔහොම ටෝක්ස් දෙන උන් කකුල් හතරෙන් යන හැටි බලන්න.![]()


quantity surveyingqs kiyanne mokakda kiyala dipan kauru hari mama danne qawitarai.Software pattata qs kiyala ewun jatiyak na![]()
ela ela. koheda qs karanne?ලංකාවේම තමයි.QS ඉගෙන ගන්නව.Draughtsman ජොබක් කරනවා.
ammapa owබොන්නෙ නැති උන්ට බොන්න කියන්නෙ නෑ ප්රතිපත්තියක් විදියට.
හැබැයි බියර් උගුරක් බීලා විස්කි බෝතලයක් බිව්වා වගේ ටෝක්ස් දෙන උන්ට නම් පොවනවා හරහට යන්නම.![]()
oka amatahaka karapanukusso mage tama mehemai awit dennam
"You have given out too much Reputation in the last 24 hours, try again later."
QS කියන්නේ Quantity surveying.ඒ කියන්නේ මොනවා හරි ඉදිකිරීමක් කරද්දී ඒ සඳහා යන වියදම ඇස්තමේන්තු කරන එක තමයි මූලිකම දේ.ඊට අමතරව තව වැඩ තියෙනවා.ටෙන්ඩර් හදන්න ඕනි.මේක තමයි බිඩ් කරන්න දාන්නේ.ඊට පස්සේ මේක evaluation කරන්න ඕනි.ඊට පස්සේ වැඩේ පටන් ගත්ත තැන ඉඳන් කන්ට්රැක්ටර් දාන බිල් චෙක් කරන්න ඕනි.මේවා කන්සල්ටන් ඉන්න ගේ වැඩ.
තව කන්ට්රැක්ටර්ගේ QS ට වෙනම්ම වැඩ තියෙනවා.මිල ගනන් හදන්න ඕනි.ටෙන්ඩර් වලට බිඩ් කරන්න ඕනි.
uba kata kiyalada *ta *eka tala gatte 
Saturday.. yako mama wesak ekata, april niwaduwatath wada karala thiyenawa. wada kaleta wadama thama, e wagema wada adu kaleta pissu wagethnx machoo kiya dunnata.mewa karana ayata saturdayth wadada ban.okane private wala mata epa wenne![]()
Good morning...
දැන් මොකද මෙතන වෙන්නේ....????

shami monada kiyanwa...Saturday.. yako mama wesak ekata, april niwaduwatath wada karala thiyenawa. wada kaleta wadama thama, e wagema wada adu kaleta pissu wage

Good morning...
දැන් මොකද මෙතන වෙන්නේ....????

30-33 mokonaaki aiya awurudu 30-33atara nobadapu kellek soya denawako![]()
30-33 moko