ප්ලේට් නැතුව ගියොත් අවුල්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ප්ලේට් නැතුව ගියොත් අවුල්ද?

මචන්, වහනයක නම්බර් ප්ලේට් නැතුව දුර ගමනක් ගියොත් අවුල්ද? කොලඹ ඉදන් නුවර වගේ. වාහනය රෙජිස්ටර් කරලා නැ තාම, ගරාජ් ප්ලේට් (රතු ප්ලේට් ) එකෙන් යන්න බැරිද? එහෙම ගිහින් දඩ ගැහුවොත් කීයද දඩය

උදව්වක් කරන්න. දලදා වදින්න අද යන්න හිතන් ඉන්නේ.
 
  • Like
Reactions: SHEHAN_GIWANTHA

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    වාහනේ ගෙන්නපු, බිල් වගේ ඩොක් එකක් අරං යන්න උටුමානෙණි....

    එ මොනවද එහෙම එව්වා නැනේ..
    ඔක ගත්ත බිල් බන්.ෆිනෑන්ස් නම් ඒ ඩොකියුමන්ට් අරවා මේවා..
    උබ ඕක කොහෙන් හරි උස්සපු එකක් නම් කිසි ඩොකියුමන්ට් එකක් නැතුව ඇති:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක ගත්ත බිල් බන්.ෆිනෑන්ස් නම් ඒ ඩොකියුමන්ට් අරවා මේවා..
    උබ ඕක කොහෙන් හරි උස්සපු එකක් නම් කිසි ඩොකියුමන්ට් එකක් නැතුව ඇති:lol:
    අහ්. එහෙම කියන්න එපැයි.. "ඩොක්" කිව්වම අපි දන්නවයැ.. වාහනේ ගත්තු තැනින් ෆයිල් එකක් පුරවලා දුන්නා. ලීස් එකක් නිසා වෙන ඩොකියුමන්ට් නැ. ලීස් එක දාපු එක තියනවා. ඒක ඇතිද? සදුදට තමාලු RMV දාන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21737851 said:
    තෝ වාහනයක් ගත්ත ද යකෝ
    අපේ සල්ලි උබ හිතුන හිතුන විදියට වියදම් කරනවා නේද හිටං
    මොකද්ද වන්ඩිය
    තොපේ සල්ලි නෙමෙයි යකුනේ.. ලීස් දාලා ගත්තේ. ඇක්සියො හයිබ්‍රිඩ් එකක්ම ගත්තා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ ඉන්නෙ කොළඹනම් උඹව නුවර පාරේදී අල්ලගත්තොත් කේස්. ඩොක්ස් අරන් ගියා කියල වැඩක් වෙන්නෙ නෑ.
     
    එහෙනම් වතුරට දාල චෙක් කරපන්
    කීය ද බන් කොහෙන්ද ගත්තේ
    තොට හයිබිරිඩ් එපා කියලා මැරෙන්න හැදුවා නේ සරල එකක් ඕන කියලා
    වෙසල් එකට වඩා සැප ද වෙනස සැප ද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ ඉන්නෙ කොළඹනම් උඹව නුවර පාරේදී අල්ලගත්තොත් කේස්. ඩොක්ස් අරන් ගියා කියල වැඩක් වෙන්නෙ නෑ.
    එහෙම යන්න බැරිද බන්.. සේල් එකේ එකා ගරාජ් නම්බර් එක දුන්නේ නම් ගෙදරට විතරක් අරන් යන්න කියලා. උන්ගේ නුවරත් බ්‍රාන්ච් එකක් තියනවා. ආයේ කොලඹ එන්නේ ලබන සතියේ. එතකොට ඉතින් රෙජිස්ටර් වෙලානේ. එතකොට අවුලක් නැනේ. යන එක තමා කේස් එක.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21737873 said:
    එහෙනම් වතුරට දාල චෙක් කරපන්
    කීය ද බන් කොහෙන්ද ගත්තේ
    තොට හයිබිරිඩ් එපා කියලා මැරෙන්න හැදුවා නේ සරල එකක් ඕන කියලා
    වෙසල් එකට වඩා සැප ද වෙනස සැප ද
    වතුරේ ආයේ යන්නේ නැ. ගොයොත් තම්බීක් අල්ලලා දීලා දානවා. ලොල්..

    වෙසල් එකට වඩා පිකප්. සැප නම් තාම දන්නේ නැ. ගෙදරට විතරයි එලෙව්වේ. අද තමා එලවන්න යන්නේ. 60ක් කියලා 59කට ගත්තා. 15ක් ලීස් දැම්මා. (කාටවත් කියන්න එපා, ගැනිට කිව්වේ 62යි කියලා )
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම යන්න බැරිද බන්.. සේල් එකේ එකා ගරාජ් නම්බර් එක දුන්නේ නම් ගෙදරට විතරක් අරන් යන්න කියලා. උන්ගේ නුවරත් බ්‍රාන්ච් එකක් තියනවා. ආයේ කොලඹ එන්නේ ලබන සතියේ. එතකොට ඉතින් රෙජිස්ටර් වෙලානේ. එතකොට අවුලක් නැනේ. යන එක තමා කේස් එක.

    ඒකයි මචන් මම කිවුවෙ. මම දන්න විදිහට ගරාජ් නම්බර් ගහගන නීත්‍යානුකූලව වාහනේ ගෙනියන්න පුළුවන් ගෙදරට විතරයි. හැබැයි ඉතින් ප්ලේට් නැති පොඩි ලොරියක් අල්ලනවා වගේ axio එකක් අල්ලන්නෙ නෑ. ඇල්ලුවොත් කතා කරලා ශේප් එකක් දාගෙන වරෙන්. මමත් කාර් එකේ ගරාජ් නම්බර් තියාගන නුවරෙලියේත් ගිහින් ආවා. උඹ ඔය විදිහට නොයා ඉන්නවනම් තමයි හොඳ. ප්ලේට් එක නැතුව ඉන්ශුව්ර් කරන ක්‍රමයක් තියනවා. ඉස්සෙල්ලම එක කරගන හිටපන්.
     
    ඉන්ශුවරන්ස් එක දැම්මා බන්. ලීස් එකට ඔනා නිසා ඒක දැම්මා සෙලින්කො එකේ. කොහොම දැම්මද නම් දන්නේ නැ. ඒක කරලා දුන්නේ උන්මයි.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Baya nathuwa palayan machan. Katha karala shape karaganna puluwan. Kokatath document tika aran palayan. Mama nam wahana gaththahama 2000 - 3000 duwala balala thama register karanne podi dadayak ehema gewala. Set wenne ne nam unregistered ma deela danawa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Baya nathuwa palayan machan. Katha karala shape karaganna puluwan. Kokatath document tika aran palayan. Mama nam wahana gaththahama 2000 - 3000 duwala balala thama register karanne podi dadayak ehema gewala. Set wenne ne nam unregistered ma deela danawa.
    දඩය කීයද බන්.
     
    එහෙම යන්න බැරිද බන්.. සේල් එකේ එකා ගරාජ් නම්බර් එක දුන්නේ නම් ගෙදරට විතරක් අරන් යන්න කියලා. උන්ගේ නුවරත් බ්‍රාන්ච් එකක් තියනවා. ආයේ කොලඹ එන්නේ ලබන සතියේ. එතකොට ඉතින් රෙජිස්ටර් වෙලානේ. එතකොට අවුලක් නැනේ. යන එක තමා කේස් එක.

    ටහුකන්ඩ බලපන් ජනාදිපති කම සැප තමා
    අද නුවර ගියාම එන්නේ ලබන සතියේ
    ජොබක් කර්න්නේ නැද්ද හිටං
    අපි ගියොත් නම් ගිය වෙලාවේ ඉදලා කෝල් වරෙන් කියලා ටෞකන්ඩ

    වතුරේ ආයේ යන්නේ නැ. ගොයොත් තම්බීක් අල්ලලා දීලා දානවා. ලොල්..

    වෙසල් එකට වඩා පිකප්. සැප නම් තාම දන්නේ නැ. ගෙදරට විතරයි එලෙව්වේ. අද තමා එලවන්න යන්නේ. 60ක් කියලා 59කට ගත්තා. 15ක් ලීස් දැම්මා. (කාටවත් කියන්න එපා, ගැනිට කිව්වේ 62යි කියලා )

    හා හා :lol::rofl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන්, වහනයක නම්බර් ප්ලේට් නැතුව දුර ගමනක් ගියොත් අවුල්ද? කොලඹ ඉදන් නුවර වගේ. වාහනය රෙජිස්ටර් කරලා නැ තාම, ගරාජ් ප්ලේට් (රතු ප්ලේට් ) එකෙන් යන්න බැරිද? එහෙම ගිහින් දඩ ගැහුවොත් කීයද දඩය

    උදව්වක් කරන්න. දලදා වදින්න අද යන්න හිතන් ඉන්නේ.

    නුවර යනවනම් පුතෝ ටිකක් පරිස්සම් වෙයන්. හැම තැනම බාප්පලා පිරිල, අනිත් එක උන්ට කිසිම හිතක් පපුවක් නෑ.
    මමත් ඔය විදිහට වාහනෙ අරන් අලුත් පිටම ගරාජ් අංක පිට යද්දි ඇල්ලුව නුවර පොලිසියෙන්,
    හෙන වැරදි ගොඩක් තියනව කියල උසාවි දාන්නම ඕනෙ කිව්වනෙ..

    පස්සෙ බොහොම යාප්පුවෙන් ශේප් උනා. මගෙනම් ඒ වෙද්දි number & Insurance තිබ්බා. no. plate එක විතරයි තිබ්බෙ නැත්තෙ හිටං..:eek::shocked:
     
    Last edited: