ප්ලේට් නැතුව ගියොත් අවුල්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;21738061 said:
ටහුකන්ඩ බලපන් ජනාදිපති කම සැප තමා
අද නුවර ගියාම එන්නේ ලබන සතියේ
ජොබක් කර්න්නේ නැද්ද හිටං
අපි ගියොත් නම් ගිය වෙලාවේ ඉදලා කෝල් වරෙන් කියලා ටෞකන්ඩ

හා හා :lol::rofl:
ජොබ් නිවාඩු බන්. වයිෆ් ගේ ගෙවල් නුවර. එහේ යන්නේ. වයිෆ්ගෙ මල්ලිට තියෙන්නේ නිසාන් ලීෆ් එකක්. උගෙ හෙන කයිය. ඌට රිද්දන්න යන්න යන්නේ.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
නුවර යනවනම් පුතෝ ටිකක් පරිස්සම් වෙයන්. හැම තැනම බාප්පලා පිරිල, අනිත් එක උන්ට කිසිම හිතක් පපුවක් නෑ.
මමත් ඔය විදිහට වාහනෙ අරන් අලුත් පිටම ගරාජ් අංක පිට යද්දි ඇල්ලුව නුවර පොලිසියෙන්,
හෙන වැරදි ගොඩක් තියනව කියල උසාවි දාන්නම ඕනෙ කිව්වනෙ..

පස්සෙ බොහොම යාප්පුවෙන් ශේප් උනා. මගෙනම් ඒ වෙද්දි number & Insurance තිබ්බා. no. plate එක විතරයි තිබ්බෙ නැත්තෙ හිටං..:eek::shocked:
දඩය කීයද කියලා දන්නවද මචන්. ඉන්ශුවරන්ස් තියනවා. රෙජිස්ටර් තාම නැ. සදුදා ඒකත් හරි. රැට ගියොත් අවුලක් වෙන එකක් නැ නේද?
 
PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    දඩය කීයද කියලා දන්නවද මචන්. ඉන්ශුවරන්ස් තියනවා. රෙජිස්ටර් තාම නැ. සදුදා ඒකත් හරි. රැට ගියොත් අවුලක් වෙන එකක් නැ නේද?

    unregistered ඒව එලවන්න බෑ කියල තමා කිව්වෙ, garage plate වලින් ගෙනියන්න පුලුවන් company එකට විතරයිද කොහෙද, එදා මම අතින් දන්නෙ නැතුව තව ඉරිත් කැපුන. උබට talk කරල ශේප් කරගන්න පුලුවන් වගේ නම් විතරක් පලයන්.. :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට දඩයේ ගාන මතක නැ. හැබැයි ලොකු ගානක්. අන්‍රෙගිස්ටර් වාහනයක් පාරේ දාවනය කිරීම, නම්බර් ප්ලේට් නොමැතිව දාවනය කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව දාවනව කිරීම, ආදායම් බලපත වීදුරුවේ අලවා නොතිබීම. මේ ඔක්කොම සැට් උනාම ලොකු ඩදයක්.. හැබැයි ඉන්ශුවරන්ස් එකත් නැත්තම් වාහනය ඉන්පවුන්ට් කරන්න පුලුවන් බලයක් පොලිසියට තියෙනවා. ඒ හින්දා ඉන්ශුවරන්ස් තියේ නම් සල්ලි තියේ නම් කරන්න තියෙන්නේ දඩ කකා එලවන එක.
     
    ජොබ් නිවාඩු බන්. වයිෆ් ගේ ගෙවල් නුවර. එහේ යන්නේ. වයිෆ්ගෙ මල්ලිට තියෙන්නේ නිසාන් ලීෆ් එකක්. උගෙ හෙන කයිය. ඌට රිද්දන්න යන්න යන්නේ.

    මස්සිනා ලා මාමණ්ඩිලා තරහ කරගත්තම අවාසි යකෝ :lol::rofl:
    රිද්දෝගෙන වරෙන් දඩ කොලයක් එහෙම අරගෙන
    ජනාදිපති කියලා බලනඑකක් නෑ හුට්ටෝ :lol::rofl:
    අඩෝ ඔය වගේ ජොබක් මටත් සෙට් කරපන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගරාජ් නම්බර් එකෙන් පුලුවන් ගරාජ් එකේ ඉදන් ඩොකියුමන්ට් එකේ තියෙන ඇඩ්‍රස් එකට (ගෙදරට) ගෙනියන්න විතරයි..ඒකටත් ඉන්සුවරන්ස් එක තියෙන්න ඕනේ..(කවර් නෝට් එක).

    ඒකත් සතියක් ඇතුලතද දවස් 14ක් ද කොහේද (හරියටම මතක නෑ) ගෙනියන්න ඕනේ..

    හොද පොලිස් කාරයෙක් හිටියොත් ශේප් එකක් දාගන්න පුලුවන් නැත්නම් ජරා පප්පෙක් හිටියොත් උබ ඉවරයි..
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් නම්බරය එනකන්..හදිසි ගමනක් නම් එක්කෝ වෙන වාහනයක පලයන් නැත්නම් රෙන්ට් එකට වාහනයක් අරන් පලයන් බොරුවට චාටර් වෙන්නේ නැතිව..

    :(:(:(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    :yes::yes: මේ කියල තියෙන්නෙ හරියටම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,701
    113
    වයිෆ්ගෙ මල්ලිට තියෙන්නේ නිසාන් ලීෆ් එකක්. උගෙ හෙන කයිය. ඌට රිද්දන්න යන්න යන්නේ.

    :lol::lol::lol: කිලෝමීටර් 200 ක විතර ගමනක් සෙට් කර ගනිං ඌ එක්ක, ගොඩාක් රිදෙයි මිනිහට :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21738395 said:
    මස්සිනා ලා මාමණ්ඩිලා තරහ කරගත්තම අවාසි යකෝ :lol::rofl:
    රිද්දෝගෙන වරෙන් දඩ කොලයක් එහෙම අරගෙන
    ජනාදිපති කියලා බලනඑකක් නෑ හුට්ටෝ :lol::rofl:
    අඩෝ ඔය වගේ ජොබක් මටත් සෙට් කරපන්
    මම මේකේ දාපු ත්‍රේඩ් වල හැටියට මාව මරාගෙන කන්න ඉන්න උන් ඉන්නේ. ඒ නිසා කියන්න බැ ජොබ් එක. ඒත් මෙහෙම කියන්නම්කො. ලන්කාවේ ප්‍රසිද්ද බිස්කට් කොම්පැනියක වැඩ කරන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol: කිලෝමීටර් 200 ක විතර ගමනක් සෙට් කර ගනිං ඌ එක්ක, ගොඩාක් රිදෙයි මිනිහට :lol:
    :yes::yes::yes:
    ඌ චාජ් කරගෙන එනකොට මම ගමන ගිහින්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගරාජ් නම්බර් එකෙන් පුලුවන් ගරාජ් එකේ ඉදන් ඩොකියුමන්ට් එකේ තියෙන ඇඩ්‍රස් එකට (ගෙදරට) ගෙනියන්න විතරයි..ඒකටත් ඉන්සුවරන්ස් එක තියෙන්න ඕනේ..(කවර් නෝට් එක).

    ඒකත් සතියක් ඇතුලතද දවස් 14ක් ද කොහේද (හරියටම මතක නෑ) ගෙනියන්න ඕනේ..

    හොද පොලිස් කාරයෙක් හිටියොත් ශේප් එකක් දාගන්න පුලුවන් නැත්නම් ජරා පප්පෙක් හිටියොත් උබ ඉවරයි..
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් නම්බරය එනකන්..හදිසි ගමනක් නම් එක්කෝ වෙන වාහනයක පලයන් නැත්නම් රෙන්ට් එකට වාහනයක් අරන් පලයන් බොරුවට චාටර් වෙන්නේ නැතිව..
    :(:(:(
    ස්තුතියි මචන්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම මේකේ දාපු ත්‍රේඩ් වල හැටියට මාව මරාගෙන කන්න ඉන්න උන් ඉන්නේ. ඒ නිසා කියන්න බැ ජොබ් එක. ඒත් මෙහෙම කියන්නම්කො. ලන්කාවේ ප්‍රසිද්ද බිස්කට් කොම්පැනියක වැඩ කරන්නේ.
    උබත් එක්ස්පොස් වෙන්න ලගයි වගේ... මම හිතන එකා නම් උබ වැඩ කරන්නේ මැලිබන් එකේ.. ලගදි වෙසල් එකක් වික්ක එකා හොයා ගත්තම උබව මීට් උනැකි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වතුරේ ආයේ යන්නේ නැ. ගොයොත් තම්බීක් අල්ලලා දීලා දානවා. ලොල්..

    වෙසල් එකට වඩා පිකප්. සැප නම් තාම දන්නේ නැ. ගෙදරට විතරයි එලෙව්වේ. අද තමා එලවන්න යන්නේ. 60ක් කියලා 59කට ගත්තා. 15ක් ලීස් දැම්මා. (කාටවත් කියන්න එපා, ගැනිට කිව්වේ 62යි කියලා )

    උඹ 3ක් මාටියා ගැහුවා.1 ක් මට දීපන්.නැත්නම් ගෑනිට කියනවා.
     
    මම මේකේ දාපු ත්‍රේඩ් වල හැටියට මාව මරාගෙන කන්න ඉන්න උන් ඉන්නේ. ඒ නිසා කියන්න බැ ජොබ් එක. ඒත් මෙහෙම කියන්නම්කො. ලන්කාවේ ප්‍රසිද්ද බිස්කට් කොම්පැනියක වැඩ කරන්නේ.

    අනේ මාමේ පොඩි සිල්වාට බිස්කට් ලොකු Pack එකක් දියන්කෝ නිකන් :P :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21738837 said:
    අනේ මාමේ පොඩි සිල්වාට බිස්කට් ලොකු Pack එකක් දියන්කෝ නිකන් :P :P
    ලෙමන් පෆ් ද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ado ub axio hybrid ekak gttada welcome to the club aaah.... Ube insurance eka ok nam palayn mcn aulak nee bt car eke document wala tyna custom 53 kolei habour eken release krpu kolei aran yaman.... Apeth bn axiohybrid eka plate nathuwa yaddi alluw mcn aulk nm une ne...reg krnda dala tynne kyfn Monday hambenne kiyfn num eka... 😁 😁 😁
     
    යකෝ අපි මේ හිටං ව බය කරලා මයිනස් යවලා තිබුනේ
    උබ ඕව කියන්නේ නැතුව කට වහන් හිටෆන් :lol::rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම මේකේ දාපු ත්‍රේඩ් වල හැටියට මාව මරාගෙන කන්න ඉන්න උන් ඉන්නේ. ඒ නිසා කියන්න බැ ජොබ් එක. ඒත් මෙහෙම කියන්නම්කො. ලන්කාවේ ප්‍රසිද්ද බිස්කට් කොම්පැනියක වැඩ කරන්නේ.

    බිස්කට් කොම්පැණි කාරයෝ අපට වස නේද කවන්නේ...? නේ..? නේ...?
    නේ...?