~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~
අද ඉරිද ගෙදරට වෙලා පරන් ලින්ක් හාර හාර ඉන්න ගමන්
මටත් පිංතකා උදව්වක්කරල පලයව්.

මේකයි කතන්දරේ..........
මං කරන්නෙ Graphics.
දැනට පාවිච්චි කරනේ
i3, 4GB, (8GB කරා) 2012 ගත්තු ලැප් එකක්.
එයාට දැන් අමාරුයි
මං බැලුවේ එයාට පොඩ්ඩක් රෙස්ට් කරන්න
දීල මගෙ වැඩ වලට හොද PC එකක් ගන්නයි.

ඉතින් මේ දුවල පුතාල මට හොද PC එකක් Recommend කරොත් මං ගානෙ
පිං එක්ක රෙප් 11+ දෙන්නම්. ඉතින් මේක දැක්කා නම් අහක බලන්
යන්න එපා. කොල්ලෙක්නෙ ඉතින් බම්පියක්වත් දාගෙන පලයව්
මගෙ budget එක 60,000 budget වැඩි උනත් කමක් නෑ
හොද LED Monitor එකක් ඕන මේඑ ගාන ඇතුලතම.
KB/Mouse ඕන.
Speaker එපා. දැන්ට තියන සුට්ටන් එක ඇති
ගන්න තැනකුත් දනවා නම් කියපල්ලා.
සිංහල වෙන්න ඕන 200%

මටත් පිංතකා උදව්වක්කරල පලයව්.

මේකයි කතන්දරේ..........
මං කරන්නෙ Graphics.
- Photoshop
- Illustrator
- Coral draw
දැනට පාවිච්චි කරනේ
i3, 4GB, (8GB කරා) 2012 ගත්තු ලැප් එකක්.
එයාට දැන් අමාරුයි
මං බැලුවේ එයාට පොඩ්ඩක් රෙස්ට් කරන්නදීල මගෙ වැඩ වලට හොද PC එකක් ගන්නයි.

ඉතින් මේ දුවල පුතාල මට හොද PC එකක් Recommend කරොත් මං ගානෙ
පිං එක්ක රෙප් 11+ දෙන්නම්. ඉතින් මේක දැක්කා නම් අහක බලන්
යන්න එපා. කොල්ලෙක්නෙ ඉතින් බම්පියක්වත් දාගෙන පලයව්

මගෙ budget එක 60,000 budget වැඩි උනත් කමක් නෑ

හොද LED Monitor එකක් ඕන මේඑ ගාන ඇතුලතම.
KB/Mouse ඕන.
Speaker එපා. දැන්ට තියන සුට්ටන් එක ඇති

ගන්න තැනකුත් දනවා නම් කියපල්ලා.
සිංහල වෙන්න ඕන 200%

Last edited:

50000ටද pc එකයි මොනිටරේයි දෙකම ගන්න ඉන්නෙ,