~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    අද ඉරිද ගෙදරට වෙලා පරන් ලින්ක් හාර හාර ඉන්න ගමන්
    මටත් පිංතකා උදව්වක්කරල පලයව්.
    :rolleyes::D:rolleyes:

    මේකයි කතන්දරේ..........
    මං කරන්නෙ Graphics.

    • Photoshop
    • Illustrator
    • Coral draw
    ඕව තමයි මූලිකවම කරන්නේ.

    දැනට පාවිච්චි කරනේ

    i3, 4GB, (8GB කරා) 2012 ගත්තු ලැප් එකක්.
    එයාට දැන් අමාරුයි :no: මං බැලුවේ එයාට පොඩ්ඩක් රෙස්ට් කරන්න
    දීල මගෙ වැඩ වලට හොද PC එකක් ගන්නයි.

    :yes::love::yes:

    ඉතින් මේ දුවල පුතාල මට හොද PC එකක් Recommend කරොත් මං ගානෙ
    පිං එක්ක රෙප් 11+ දෙන්නම්. ඉතින් මේක දැක්කා නම් අහක බලන්
    යන්න එපා. කොල්ලෙක්නෙ ඉතින් බම්පියක්වත් දාගෙන පලයව් :frown:

    මගෙ budget එක 60,000
    budget වැඩි උනත් කමක් නෑ :love:
    හොද LED Monitor එකක් ඕන මේඑ ගාන ඇතුලතම.
    KB/Mouse ඕන.
    Speaker එපා. දැන්ට තියන සුට්ටන් එක ඇති :D

    ගන්න තැනකුත් දනවා නම් කියපල්ලා.
    සිංහල වෙන්න ඕන 200%
    :love::love::love:


     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉම්පීරියල් එක ඉස්සරහත් තියෙනවා, මේකනං කොහොමද දන්නෑ
    කොම් බෑන්ක් එක ගාවත් තියෙනවා, මේකනං හොදයි වගේ
    :oo:50000ටද pc එකයි මොනිටරේයි දෙකම ගන්න ඉන්නෙ,
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කොල්ලොනේ.....බජට් එක ටිකක් වැඩි කරමුනේ...

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉම්පීරියල් එක ඉස්සරහත් තියෙනවා, මේකනං කොහොමද දන්නෑ
    කොම් බෑන්ක් එක ගාවත් තියෙනවා, මේකනං හොදයි වගේ
    :oo:50000ටද pc එකයි මොනිටරේයි දෙකම ගන්න ඉන්නෙ,

    60ක් කරා :D තව ඔය කීයක් හරි වැඩි උනත් කමක් නෑ :D