පුලුවන් අවුලක් නෑ..
හැබයි බෝතලේ විතරයො සැන්ඩි බයිට් ගන්න ඕනේ හොටෙල් එකෙන්..
එල එල.
ගමේම මිනිස්සු උබේ බාර් එකෙන්ද ගන්නේ
පුලුවන් අවුලක් නෑ..
හැබයි බෝතලේ විතරයො සැන්ඩි බයිට් ගන්න ඕනේ හොටෙල් එකෙන්..
good morning.![]()
good morning .ada udenma me petthe
ගුඩ් මෝර්නින් මිනිහෝ
same to you
![]()
Goood morning![]()
බම්ප්....
මට මාර වැඩක් වුනා නෙ..
ආ මගේ ගානේ හුලං විස්කෝතු උදේට හපන්න මම නිකමට ගොඩ වෙන්න ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3) පැත්තේ ගියා.. බලද්දි ඒක පළවෙනිදා ඉදන් එක කොමෙන්ට් එකක්වත් වැටිල නැහැ. මම බැලුව මෙච්චර යසට තිබ්බ එකට මොකෝ වුනේ කියල.. පස්සෙ තමයි දැනගත්තේ අලුත් එකක් ඒ කියන්නේ ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4) දාලා කියල....


පුතාල දුවල ඔක්කොටම සුබ උදෑසනක් වේවාආ මගේ ගානේ හුලං විස්කෝතු උදේට හපන්න

Good morning...
හපෝ හුලං මදි තව ඕන
ඇයි හුලං මදි හුලං ලීක් එකක්ද ඔය දරුවගේ
නෑ බං උඹ ගෙනාපු ඒවල හුලං බැහැල
ow..