~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුලුවන් අවුලක් නෑ..
    හැබයි බෝතලේ විතරයො සැන්ඩි බයිට් ගන්න ඕනේ හොටෙල් එකෙන්..

    එල එල.
    ගමේම මිනිස්සු උබේ බාර් එකෙන්ද ගන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නිකමට ගොඩ වෙන්න ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3) පැත්තේ ගියා.. බලද්දි ඒක පළවෙනිදා ඉදන් එක කොමෙන්ට් එකක්වත් වැටිල නැහැ. මම බැලුව මෙච්චර යසට තිබ්බ එකට මොකෝ වුනේ කියල.. පස්සෙ තමයි දැනගත්තේ අලුත් එකක් ඒ කියන්නේ ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4) දාලා කියල....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    good morning. :D:D

    good morning .ada udenma me petthe

    ගුඩ් මෝර්නින් මිනිහෝ

    same to you

    :):love:

    Goood morning :love::love::love::love::love::love:

    බම්ප්....
    මට මාර වැඩක් වුනා නෙ..

    පුතාල දුවල ඔක්කොටම සුබ උදෑසනක් වේවා :cool: ආ මගේ ගානේ හුලං විස්කෝතු උදේට හපන්න
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම නිකමට ගොඩ වෙන්න ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3) පැත්තේ ගියා.. බලද්දි ඒක පළවෙනිදා ඉදන් එක කොමෙන්ට් එකක්වත් වැටිල නැහැ. මම බැලුව මෙච්චර යසට තිබ්බ එකට මොකෝ වුනේ කියල.. පස්සෙ තමයි දැනගත්තේ අලුත් එකක් ඒ කියන්නේ ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4) දාලා කියල....

    mekada une mara wade???:D:D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    පුතාල දුවල ඔක්කොටම සුබ උදෑසනක් වේවා :cool: ආ මගේ ගානේ හුලං විස්කෝතු උදේට හපන්න

    Good morning...
    හපෝ හුලං මදි තව ඕන:D