~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊජිප්තුවට? අම්මා ගායි නයිල් කෲස් එකක් දාන්න හිටියෙ ලබන අවුරුද්දේ

    ට්‍රැවලින් අවුලක් වෙන එකක් නෑ බන්
    ටුවරිස්ට්නේ යන්නේ
     
    කොටන තුවක්කු වලට මැරෙන්නෙ නැද්ද :confused:
    මැරෙනවා නෙවේ පැත්තක් විනාස වෙනවා

    ඌ පාත්තයෙක් කියලා එක්ස්පෝස් වෙලා, හාඩ් ටෝක් එකකින් වෙන්න ඕන
    ඌට කරදරයක් නෑනෙ :eek: