ඊජිප්තුවට? අම්මා ගායි නයිල් කෲස් එකක් දාන්න හිටියෙ ලබන අවුරුද්දේඋන් ඊජිප්තුවට සපෝට් කේස් එකක් නේද යන්නේ.
හරියට කියෙවුවෙ නෑ තාම
ඊජිප්තුවට? අම්මා ගායි නයිල් කෲස් එකක් දාන්න හිටියෙ ලබන අවුරුද්දේ
කවුද පාත්තය කියන්නේ, අළුත් තරුවක්ද

උබ ඒ වෙද්දිත් හිටියෙ නැද්ද, පාත්පයින්ඩරයා ඊජිප්තු ඩෑල් ඉන්නවා මෙහෙ හොද පිට් ප්රොපාල.. උන් නම් සිරා මිනිස්සු මචංට්රැවලින් අවුලක් වෙන එකක් නෑ බන්
ටුවරිස්ට්නේ යන්නේ
ආ පාත්ත අයියා,, ඌට මොකෝ වුනේඋබ ඒ වෙද්දිත් හිටියෙ නැද්ද, පාත්පයින්ඩරයා
ඕක කොටන තුවක්කුවක් බොලව්..බෙහෙත් දාලා කොටන්න ඕන

ඊජිප්තු ඩෑල් ඉන්නවා මෙහෙ හොද පිට් ප්රොපාල.. උන් නම් සිරා මිනිස්සු මචං
ආ පාත්ත අයියා,, ඌට මොකෝ වුනේ
ගං වතුර ඉවරෙච්ච ගමන් එනව ලින්ක් හොයං. දෙන්නෑ,.. හදං වර කෝපි 5ක්
මැරෙනවා නෙවේ පැත්තක් විනාස වෙනවාකොටන තුවක්කු වලට මැරෙන්නෙ නැද්ද![]()
ඌට කරදරයක් නෑනෙඌ පාත්තයෙක් කියලා එක්ස්පෝස් වෙලා, හාඩ් ටෝක් එකකින් වෙන්න ඕන
