~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    step1
    නිහඬ මාවතේ...පාළු නිවහනේ..අවිහිංසක යුවතී...
    නොසිතූ ලෙස මගෙ මුලු දිවියම ඔබෙ රුව තුල සඟවා
    එහී සිරගත කරවයි...:love::love:
    step2
    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනෙ....
    සෙවනැල්ල වාගෙ ඔබ ලඟින් ඉන්න ඕනෙ....:love::)
    step3
    තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැදිලා අප වටා.....:(:(

     
    Last edited: