~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ පාර නම් ගියා

    1. මැස්සා බායි
    2. අසානයා බායි
    3. රෙක්ස් මාමී
    4. සයෝ බායි
    5. කටුස්සා බායි
    6. පාත්තයා බායි
    7. සුනෙරු බායි
    8. එන්න ඉන්න එවුන්ට බායි
    9. ඉඳලා ගීපු උන්ට බායි
    මාත් ලිස්ට් හදන්න ආසයි(කො) කටුසු පුතා

    Bye mchn.... :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ළමයින් එක්කම දුන්නේ....
    බෝනස් කියල එකක් පැක් කරලත් දුන්නා.... :P
    අන්න උන් ටිකව මහගෙදර යැව්වා ගිහින් බලපන් :D මට බෑ අනුන්ගේ පාත්ත පැටවුන්ට කන්න දෙන්න.