ඉතිං 600 විශේශත්වෙ මොකෝ
මකපු පෝස්ට් කෝට් කරන්න එපා කුක්කෝ මම 997 වගේ දැක්කේ.





ඒකනේ සීයෙ ඔය වයසට වයසට ඔහොම තමා,
ඉතිං ලමයි හදන්නෙ කොහොමද හිතාංකො![]()
ඒකනේ සීයෙ ඔය වයසට වයසට ඔහොම තමා,
ඉතිං ලමයි හදන්නෙ කොහොමද හිතාංකො![]()
මේ පාර නම් ගියා
මාත් ලිස්ට් හදන්න ආසයි(කො) කටුසු පුතා
- මැස්සා බායි
- අසානයා බායි
- රෙක්ස් මාමී
- සයෝ බායි
- කටුස්සා බායි
- පාත්තයා බායි
- සුනෙරු බායි
- එන්න ඉන්න එවුන්ට බායි
- ඉඳලා ගීපු උන්ට බායි

ළමයි හදන්න අදහසක් නෑ

මම ළමයින් එක්කම දුන්නේ....
බෝනස් කියල එකක් පැක් කරලත් දුන්නා....![]()
මට බෑ අනුන්ගේ පාත්ත පැටවුන්ට කන්න දෙන්න.