~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man ada balala iwara kare.parana ewa taram gatiyak na eth balapan :)
    මට eඒක න්තිමේදි එපා වුන හින්දයි බලන්නෙ නැත්තෙ තාම මේ දවස් වල tv සීරිස් ඔක්කෝම ඉවරයි ආය ඉතින් ලාස්ට් ශිප් තමා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matanam dan hoda xiomi and huawei tama.htc one x eken passe htc epa una :(
    අයියා මේ ලගකදි p9 lite එකක් ගත්තා, පට්ට ස්පී බාන්ඩෙනං, ඊයෙ තමා දන්නෙ ඒක මේසෙ උඩ තිබ්බාම වයිෆයි ස්පීඩ් aහොදටම අඩු වෙනවා කියලා, චුට්ටක් උස්සපුහාම හරි