~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mata ara tintin123 kiyana ekkenage profile eke link1 ewanako. mata hoyagana ba. adath mata naraka image dala rep dila. meka hariyan na dannam

    කෙලින්ම ජීටීට කම්ප්ලේන් කරන්න.කවුද වැඩේ කරේ කියලා හොයාගන්න පුලුවන් වෙයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e kohomada?
    TTY9t2E.jpg
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙලින්ම ජීටීට කම්ප්ලේන් කරන්න.කවුද වැඩේ කරේ කියලා හොයාගන්න පුලුවන් වෙයි.

    kalin dawase gt ayyata kiwa. eya kiwa ikmanta ayin karana onnam tintinta kiyana kiyala. dennatama pm damma kokatath
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙලින්ම ජීටීට කම්ප්ලේන් කරන්න.කවුද වැඩේ කරේ කියලා හොයාගන්න පුලුවන් වෙයි.
    පොර එහෙම ඇහුව පලි‍යට කි‍යන්නෙ නෑ මචන්. action එකක් ගන්නවා විතර‍යි. ඊට වැඩි‍ය ඉක්මනට tintin123ට කිව්වොත් වැඩේ කරගන්න පුලුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man ada awe nangige lap eken:dull:
    ඕක පොඩි extension එකක්, දාගන්න වැරද්දක් වෙන්නෙ නෑ අනං මනං ඇඩ් ඔක්කොම බ්ලොක් කරනව. නංගිත් ඇඩ් බලන්න කැමති නැතුව ඇති නෙ. :D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    eda une ofiz eke. eka report kara. dan adath dala. epawenawa mehema unahama. repkapuwata kisi aulak na man report karan na. eth meka naraka animation ekak with man and woman

    එහෙමද....මොලේ නරක් වෙච්ච පොරක් වෙන්න ඕන...අපිටනම් ඕව අවුලක් නෑ....මටත් ලස්සන photo එකක් එකපාරක් ආව...ඔයාට එහෙම කරන්නෙ මොන හේතුවකටද කියල තමයි හිතා ගන්න බැරි

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක පොඩි extension එකක්, දාගන්න වැරද්දක් වෙන්නෙ නෑ අනං මනං ඇඩ් ඔක්කොම බ්ලොක් කරනව. නංගිත් ඇඩ් බලන්න කැමති නැතුව ඇති නෙ. :D

    eya wadiya internet yana ekkenek newe. lap eken balane korian kath thama :dull::dull:. thanks
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    එහෙමද....මොලේ නරක් වෙච්ච පොරක් වෙන්න ඕන...අපිටනම් ඕව අවුලක් නෑ....මටත් ලස්සන photo එකක් එකපාරක් ආව...ඔයාට එහෙම කරන්නෙ මොන හේතුවකටද කියල තමයි හිතා ගන්න බැරි

    :no::no: danne na mata eka appiriyaya. dakkama wamaneta ena ekak dala thiyenne/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙමද....මොලේ නරක් වෙච්ච පොරක් වෙන්න ඕන...අපිටනම් ඕව අවුලක් නෑ....මටත් ලස්සන photo එකක් එකපාරක් ආව...ඔයාට එහෙම කරන්නෙ මොන හේතුවකටද කියල තමයි හිතා ගන්න බැරි

    2012දි විතර අපි රේඩි‍යෝ ත්‍රෙඩ් වල තඩි පින්තූර දැම්මා ඉන්න අ‍ය හැමෝටම.

    ඒ කාලෙ ඉඳන්ම මම latest reputation එක කරල ති‍යෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොර එහෙම ඇහුව පලි‍යට කි‍යන්නෙ නෑ මචන්. action එකක් ගන්නවා විතර‍යි. ඊට වැඩි‍ය ඉක්මනට tintin123ට කිව්වොත් වැඩේ කරගන්න පුලුවන්.

    මේක ටිකක් වෙනස් කරන්න ඕනි බන්.විශේෂයෙන්ම රෙප් දෙනකොට,කපනකොට කරන පුද්ගලගේ නම වැටෙන විදියට හදන්න ඕනි.