mata ara tintin123 kiyana ekkenage profile eke link1 ewanako. mata hoyagana ba. adath mata naraka image dala rep dila. meka hariyan na dannam
කෙලින්ම ජීටීට කම්ප්ලේන් කරන්න.කවුද වැඩේ කරේ කියලා හොයාගන්න පුලුවන් වෙයි.
පොර එහෙම ඇහුව පලියට කියන්නෙ නෑ මචන්. action එකක් ගන්නවා විතරයි. ඊට වැඩිය ඉක්මනට tintin123ට කිව්වොත් වැඩේ කරගන්න පුලුවන්.කෙලින්ම ජීටීට කම්ප්ලේන් කරන්න.කවුද වැඩේ කරේ කියලා හොයාගන්න පුලුවන් වෙයි.
man ada awe nangige lap eken![]()
eda une ofiz eke. eka report kara. dan adath dala. epawenawa mehema unahama. repkapuwata kisi aulak na man report karan na. eth meka naraka animation ekak with man and woman
ඕක පොඩි extension එකක්, දාගන්න වැරද්දක් වෙන්නෙ නෑ අනං මනං ඇඩ් ඔක්කොම බ්ලොක් කරනව. නංගිත් ඇඩ් බලන්න කැමති නැතුව ඇති නෙ.

. thanks
එහෙමද....මොලේ නරක් වෙච්ච පොරක් වෙන්න ඕන...අපිටනම් ඕව අවුලක් නෑ....මටත් ලස්සන photo එකක් එකපාරක් ආව...ඔයාට එහෙම කරන්නෙ මොන හේතුවකටද කියල තමයි හිතා ගන්න බැරි

danne na mata eka appiriyaya. dakkama wamaneta ena ekak dala thiyenne/nangita udaw karanna godak aya balan innwane
eya wadiya internet yana ekkenek newe. lap eken balane korian kath thama. thanks


හායි කිරි අත්තේ




mokakda dala tiyana 4to eka ??danne na mata eka appiriyaya. dakkama wamaneta ena ekak dala thiyenne/


2012දි විතර අපි රේඩියෝ ත්රෙඩ් වල තඩි පින්තූර දැම්මා ඉන්න අය හැමෝටම.
එහෙමද....මොලේ නරක් වෙච්ච පොරක් වෙන්න ඕන...අපිටනම් ඕව අවුලක් නෑ....මටත් ලස්සන photo එකක් එකපාරක් ආව...ඔයාට එහෙම කරන්නෙ මොන හේතුවකටද කියල තමයි හිතා ගන්න බැරි
Oka peralei ibbo .parissamata bimata ganin!!mona kirida tiyenne oke??කිරි අත්තේ?
මොකද මිනිහෝ උඹ කිරි,අත්තේ තිබ්බේ.මොලේ හොඳ නැති වෙලාද?බිමට ගනින් ඕක.![]()
පොර එහෙම ඇහුව පලියට කියන්නෙ නෑ මචන්. action එකක් ගන්නවා විතරයි. ඊට වැඩිය ඉක්මනට tintin123ට කිව්වොත් වැඩේ කරගන්න පුලුවන්.