අෆ්ෆේ එහෙම ද .ඉඳකින් බන්
හැබැයි මම ඒ පාටට මාරම අසයි බන් .අම්මෝ ඉතින් නේ:rofl:

thai un wadak na. ehema ona nam vietnam wage kellek set kara ganin. un podi, cute & nice.

අපෝ ඔව් බන් .මගේ යාලුවෝ හෙන සෙට් එකක් හිටිය .ෆට්ට ෆන් එකේ හිටපු එවුන් දැන් බල්ලෝ වගේ ,යාලු වෙලා හිටපු කාලේ පුසියෝ වගේ හිටිය කෙල්ලෝ බැන්දට පස්සේ යක්කු වගේ .වැඩක් තියෙයිද කියහන්කෝ එහෙම ජිවිතයක් ,රෙද්ද![]()
අෆ්ෆේ එහෙම ද .ඉඳකින් බන්
හැබැයි මම ඒ පාටට මාරම අසයි බන් .අම්මෝ ඉතින් නේ:rofl:
මම දන්න කෙනෙක් ඉන්නවා එහෙම බැදපු දැන් පොඩි උන් 3 දෙනෙකුත් ඉන්නවා
එයා රුසියාවට ටිකක් කිට්ටු රටක ගති ගුණ නම් සිරා
හැබැයි අරූ ෆට්ට බයයි ඒකිට තරහ ගියොත් sorry තමයි![]()
watema un umbe ganita koi weleda aninne kiyala balagena innawata umba asada?

තව සීන් එකක් කියන්නන්. කොල්ලෝ ඉස්කෝල වල OBA association වල බැහැල වැඩ. බැලුවම හිතෙනවා මුන් මොන කට්ටක්ද මේ කන්නෙ කියල. හැබැයි හොයල බැලුවම ගොඩක් උන්ට වයිෆ්ගේ අවසර ඇතුව කොල්ලොත් එක්ක සෙට් වෙන්න තියෙන එකම අවස්තාව එච්චරයි. වයිෆ් මොකුත් කියන්නෙත් නැහැ ළමය ඉස්කෝලෙට දා ගන්න නිසා. අසරණයෝ බන්.

watema un umbe ganita koi weleda aninne kiyala balagena innawata umba asada?
විහිලුවක් කරේ බං.. උඹල මේ සුද්දියො අල්ලන්ඩ දඟලනව..
මම මේ ලෝකල් කෙල්ලෙක්වත් අල්ල ගන්ඩ බැරුව වේලෙනව![]()

මම දන්න කෙනෙක් ඉන්නවා එහෙම බැදපු දැන් පොඩි උන් 3 දෙනෙකුත් ඉන්නවා
එයා රුසියාවට ටිකක් කිට්ටු රටක ගති ගුණ නම් සිරා
හැබැයි අරූ ෆට්ට බයයි ඒකිට තරහ ගියොත් sorry තමයි![]()