සුද්දීයක් බැන්දොත් ??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar75417_77.gif

    avatar511897_1.gif

    අඩේ දැක්ක කල් අහ්හ් .මොකෝ වෙන්නේ ඉතින් :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    අෆ්ෆේ එහෙම ද .ඉඳකින් බන් :baffled::baffled:
    හැබැයි මම ඒ පාටට මාරම අසයි බන් .අම්මෝ ඉතින් නේ :love::love::love::rofl
    :

    විහිලුවක් කරේ බං.. උඹල මේ සුද්දියො අල්ලන්ඩ දඟලනව..
    මම මේ ලෝකල් කෙල්ලෙක්වත් අල්ල ගන්ඩ බැරුව වේලෙනව :rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම දන්න කෙනෙක් ඉන්නවා එහෙම බැදපු දැන් පොඩි උන් 3 දෙනෙකුත් ඉන්නවා
    එයා රුසියාවට ටිකක් කිට්ටු රටක ගති ගුණ නම් සිරා
    හැබැයි අරූ ෆට්ට බයයි ඒකිට තරහ ගියොත් sorry තමයි :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තව සීන් එකක් කියන්නන්. කොල්ලෝ ඉස්කෝල වල OBA association වල බැහැල වැඩ. බැලුවම හිතෙනවා මුන් මොන කට්ටක්ද මේ කන්නෙ කියල. හැබැයි හොයල බැලුවම ගොඩක් උන්ට වයිෆ්ගේ අවසර ඇතුව කොල්ලොත් එක්ක සෙට් වෙන්න තියෙන එකම අවස්තාව එච්චරයි. වයිෆ් මොකුත් කියන්නෙත් නැහැ ළමය ඉස්කෝලෙට දා ගන්න නිසා. අසරණයෝ බන්.

    අපෝ ඔව් බන් .මගේ යාලුවෝ හෙන සෙට් එකක් හිටිය .ෆට්ට ෆන් එකේ හිටපු එවුන් දැන් බල්ලෝ වගේ ,යාලු වෙලා හිටපු කාලේ පුසියෝ වගේ හිටිය කෙල්ලෝ බැන්දට පස්සේ යක්කු වගේ .වැඩක් තියෙයිද කියහන්කෝ එහෙම ජිවිතයක් ,රෙද්ද :dull::dull:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අෆ්ෆේ එහෙම ද .ඉඳකින් බන් :baffled::baffled:
    හැබැයි මම ඒ පාටට මාරම අසයි බන් .අම්මෝ ඉතින් නේ :love::love::love::rofl
    :

    මේකනම් ඇත්ත බන්.. තායි කෙල්ලෝ ලස්සනයි තමයි.. හැබැයි පඩ අරිනකොට ගදේ බැහැ. තැන නොතෑන බලන්නැ.. ඇරලා දානවා.. හම්මේ පුසුම.. නදෝමකින්! 💩🤢
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මම දන්න කෙනෙක් ඉන්නවා එහෙම බැදපු දැන් පොඩි උන් 3 දෙනෙකුත් ඉන්නවා
    එයා රුසියාවට ටිකක් කිට්ටු රටක ගති ගුණ නම් සිරා
    හැබැයි අරූ ෆට්ට බයයි ඒකිට තරහ ගියොත් sorry තමයි :rofl:

    tharaha giyoth yakku wage ban..
    samaharak ganu lankawe unta anthai
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    watema un umbe ganita koi weleda aninne kiyala balagena innawata umba asada?

    දැවෙන ප්‍රශ්නයක්...
    උජාරුවට මගෙ ගෑනිගෙ ලස්සන බලපල්ලකො කියල හිතෙයි නේද..
    හැබැයි ඉතිං අරක කෙලින් කරං ආවොත් බිජ්ජ කපල දානව :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    තව සීන් එකක් කියන්නන්. කොල්ලෝ ඉස්කෝල වල OBA association වල බැහැල වැඩ. බැලුවම හිතෙනවා මුන් මොන කට්ටක්ද මේ කන්නෙ කියල. හැබැයි හොයල බැලුවම ගොඩක් උන්ට වයිෆ්ගේ අවසර ඇතුව කොල්ලොත් එක්ක සෙට් වෙන්න තියෙන එකම අවස්තාව එච්චරයි. වයිෆ් මොකුත් කියන්නෙත් නැහැ ළමය ඉස්කෝලෙට දා ගන්න නිසා. අසරණයෝ බන්.

    කොහේ කෙල්ලොද බන් ඔය ? අඩේ එපා වෙනවා නේ ඉතින් :dull::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    watema un umbe ganita koi weleda aninne kiyala balagena innawata umba asada?

    ඒ ලංකාවේ උන්ගේ අහසහ නේ නේ බන් .අපේ එවුන් නම් සුද්දීයක් නෙමෙයි හුස්ම වැටෙනවා නම් දර මිටියකට හරි උකන ඩයල් නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    විහිලුවක් කරේ බං.. උඹල මේ සුද්දියො අල්ලන්ඩ දඟලනව..
    මම මේ ලෝකල් කෙල්ලෙක්වත් අල්ල ගන්ඩ බැරුව වේලෙනව :rofl:

    වරෙන් එහෙනම් මමත් එක්ක සුද්දීයක් ම අල්ලගන්ඩ .කොහොමද සුද්දීයක් එක්ක පාරේ යද්දී ටෝක් කරන කාලේ ලොකු ලයින් දුන්න කෙල්ලෝ ගේ මුණ පුක වගේ වෙද්දී :rofl::rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    මම දන්න කෙනෙක් ඉන්නවා එහෙම බැදපු දැන් පොඩි උන් 3 දෙනෙකුත් ඉන්නවා
    එයා රුසියාවට ටිකක් කිට්ටු රටක ගති ගුණ නම් සිරා
    හැබැයි අරූ ෆට්ට බයයි ඒකිට තරහ ගියොත් sorry තමයි :rofl:

    අම්මෝ ඔව් .මගේ යාලුවෙකුත් රුසියන් කෙල්ලෙක් නේ බැදලා ඉන්නේ බන් ;අම්මෝ ඒකිගේ සැර,හැබැයි මාර හොදයි බන් උන් ,ලස්සනත් ඉතින් ඒ වගේ තමා .ඉටි රූපේ වගේ :love::love: