සුද්දීයක් බැන්දොත් ??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් උඹ හිතන විදිය එක්ක ගැලපෙනවා.. හැබැයි උඹ කියන කියන පදේට නම් නටන එකක් නෑ.. බෙල්ල ගැලවෙන්න දෙක තුනක් ඇනලා යයි යන්න.. උන් ජීවත් වෙන්නෙ නෑ හස්බන්ඩ්ගෙවත් රූල්ස් වලට.. උන් ජීවත් වෙන්නෙ උන්ට ඕන විදියට.. සංස්කෘතිය කියල ලබ්බක් නැති උනාට ලංකාවෙ පිරිමි ආසද බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනි ගේ අස්සටම කරලා තියන්න.. වෙන පිරිමි ආශ්‍රය කරන්න තහනම් යාලුවො හැටියටවත්.. අන්න එහෙම නීති තියෙනවා අපේ රටේ ගෑනුන්ට.. ඒත් ඉතිං ඔය නීති අදාලම නෑ වැරදි පාරෙ යන එකීට.. :rofl:

    පිටරට ලයිෆ් ස්ටයිල් වෙනයි.. උඹට ගැලපෙනවා නම් ඉතිං සෙට් කරගනිං.. වර්ජින් ඒවා නම් හොයන්න බෑ උන්ගෙ.. අපේ රටේ තරම්වත්.. මොකද උන්ගෙ ලයිෆ් ස්ටයිල් වෙනස් අපිට වඩා.. සෙක්ස් කියන දේ අපේ රටේ රාමුවකට කොටු කරලා නීති පනවලා තියෙන නිසා අපිට හරි අගෙයි.. ඒත් උන්ට ඒ අතින් ෆුල් නිදහස තියෙනවා.. ඒක නිසා ඒ රටවල ගොඩක් උන් කොලෙජ් යන කාලෙදිම ආතල් එක ගන්නවා..:love:

    සෝෂල් කෙල්ලෙක් උනත් තමන්ගේ හැදියාව තියන් ඉන්න පුළුවන් කෙල්ලෝ ලකාවේ නැතුවම නෙමෙයි එත් අඩුයි .ඒකට හේතුව අපේ කෙල්ලෝ ගොඩක් ගෙවල් වලට කොටු වෙලා ජිවත් වෙන එක .එක පාරටම එලියට ගියාම නිදහසත් එක්ක තමන්ගේ සීමාව තේරුම් ගන්නේ නැතුව නිදහස උපරිමෙන් ම විදිනවා .විසේශයෙන්ම සෙක්ස් පැත්ත ට .එකයි ගොඩක් ම පිටරට සමාජවල ඔය සිද්දි අමුතු සින් නොවන හින්ද උන් සමජෙත් එක්කම ඉදල තමන්ගේ තත්වයත් රැකගෙන ඉන්නේ ,ගැනියෙක් උනාම මිනිහ කියනදේම අහගෙන එහෙයියෙක් වගේ ඉන්න වට නම් මම කොහොමත් කැමති නෑ බන් මොකද අපි ලාගත් ඕනි තරම් වැරදි තියනවා :yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    කියන්නද?
    මම දන්න ෆැමිලින් එකක් ඉන්නවා.කොල්ලා සුද්දියෙක් බැඳලා ඉන්නේ.සාමාන්‍යයෙන් තනියෙන් වැඩක් කරගන්න පුලුවන්.අරක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා කියන්නේ නෑ.මකුළු දැල් කඩන්න ඕනි නම් ඉනිමග තිබ්බා නැගලා කැඩුවා.ආයි බල්ලක් වත් ඕනි නෑ.කියන්න වැරැද්දක් නෑ.හැබැයි වෙලාවට කලාවට තිතට වැඩ.කනවා බොනවා ජොලි කරනවා.එහෙම අවුලක් නෑ.

    කොහෙද බන් බැදලා ඉන්නේ කෙල්ල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සෝෂල් කෙල්ලෙක් උනත් තමන්ගේ හැදියාව තියන් ඉන්න පුළුවන් කෙල්ලෝ ලකාවේ නැතුවම නෙමෙයි එත් අඩුයි .ඒකට හේතුව අපේ කෙල්ලෝ ගොඩක් ගෙවල් වලට කොටු වෙලා ජිවත් වෙන එක .එක පාරටම එලියට ගියාම නිදහසත් එක්ක තමන්ගේ සීමාව තේරුම් ගන්නේ නැතුව නිදහස උපරිමෙන් ම විදිනවා .විසේශයෙන්ම සෙක්ස් පැත්ත ට .එකයි ගොඩක් ම පිටරට සමාජවල ඔය සිද්දි අමුතු සින් නොවන හින්ද උන් සමජෙත් එක්කම ඉදල තමන්ගේ තත්වයත් රැකගෙන ඉන්නේ ,ගැනියෙක් උනාම මිනිහ කියනදේම අහගෙන එහෙයියෙක් වගේ ඉන්න වට නම් මම කොහොමත් කැමති නෑ බන් මොකද අපි ලාගත් ඕනි තරම් වැරදි තියනවා :yes::yes:

    :yes::yes::yes:

     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    සුද්දියෙක් බැන්දම තියෙන වාසි අවාසි දෙකම තියෙනවා..... ඕපන් මයින්ඩ් පොෂ් ලස්සන තව තව දේවල්...

    අවාසි වෙන්නේ උන්ට සල්ලි තමා... දුප්පත් කම ඉවසන් ඉන්න සුද්දියෝ නම් නැතුව ඇති... එහෙම උනොත් සල්ලි තියෙන එකෙක්ට සෙට් වෙයි...අනික සංස්කෘතික වශයෙන් වෙනස්....දෙමවු පියන්ට දරා ගන්න පුලුවන්ද? පවුල් පසුබිම අවුලක් නැත්තම්... උබේ ජිවිතෙනේ ආයේ මොකෝ අහ අහා ඉන්නේ කැමැත්තෙන් ඉන්න එකියක් සෙට් උනොත් බැඳපන්.....

    දුප්පත් කම ඉවසන් ඉන්න ලක්නාවේ කෙල්ලෝ ඉන්නවද බන් .එත් නෑ තමා.ඒ ගැනුන්ගේ හැටිය බන් , අපේ ගෙවල් වලින් නම් අවුලක් නෑ බන් .හොද කෙල්ලෝ ඉන්නවා බන් කොහෙත් දෙවම්පියන්ට සලකන .නොසලකන එකා කොහොමත් නොසලකනවා .අර දැක්කද එකියල තමන්ගේ ම තාත්තා බලු කුඩුවක දාල තිබ්බේ ලංකාවේ
     
    • Like
    Reactions: Nidarshana_k

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    මේ නිකන් රට ගැනුන්ගෙන් ගුටි කන්නේ නැතුව ලන්කාවෙ චිච්චිමානවිකාවක් බැදපන්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    un independent. specially European un
    gani eki work karala ekige dewal gannawa, ekige wada eki karaganne
    ubata ube wada thaniyema karaganna ona
    ape un wage family values na lokuwata. ona welawaka yanna puluwan, eki wenama jiwath wennath puluwan.
    ubata culture, traditions awlak nathinam ok
    marry kalath pita un ekka sex karana eka unge culture eka anuwa normal.
    ehema adu kellek nam east asian kello tikak hodai.

    මමත් Asian කෙල්ලෙක් තමයි බන් හොයාගන්න හිතන් නම් ඉන්නේ .
    මම ඒ පාටට හරි අසයි :love::love::yes:
    අනික Asian උන්ගේ කොහොමත් අහිනසක කම ලාවට වගේ කොහොමත් තියනව නෙහැ :love::love::P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ නිකන් රට ගැනුන්ගෙන් ගුටි කන්නේ නැතුව ලන්කාවෙ චිච්චිමානවිකාවක් බැදපන්

    අම්මෝ ඒක.ඊට වඩා හොද නැද්ද ජීවිතේම ටැට්ටරේ පැදලා මැරිලා යන එක :rofl::rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    සංස්කෘතිය නැති අය ගාව ලැජ්ජ බයත් නැහැ..
    උඹ කොටු පැනල එද්දි ඒකිත් වෙන එකෙක් එක්ක නිදාගෙන ඉදියි.
    අවුලක් නැහැ පවුල රට නෙ.. රට පවුලක් නෙ..

    හැම එකාම එහෙමයි කියන්න බෑ බන් .මොකද අපේ ලොකු අයිය බැදලා ඉන්නේ ජපානේ කෙල්ලෙක් ව .ඔය ඉන්නේ යස අපුරුවට .අයිය ඉන්නේ ආරමි එකේ .කෙල්ල ළමයත් එක්ක ගෙදර ඉන්නේ .සෝෂල් කෙල්ලෙක් එත් තමන්ගේ තත්වේ රැකගෙන ඉන්නවා :yes:
     
    • Like
    Reactions: Nidarshana_k

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අවුල් නැ බන් ෆුල් මාර්වලස්

    හැබැයි පොඩ්ඩ බැරි උනොත් ලන්කාවෙ කෙල්ලො වගේ අඩ අඩ ඉන්නෙ නැ පයින් ගහන්නේ

    මල පැන්නහම යක්කු වගේ ලැට් හොදන වැඩ ඒකි වැඩට ගියාම උයන දේවල් රෙදි හෝදන වැඩ එහෙම උබම කර ගන්න ඕනේ

    හාද?

    පිස්සුද බං... මල පැන්නහම ලැට් එක හෝදයි උගේ දත් බුරුසුවෙන්....:D
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    next time ekiwa dakkama uba kiyapan ti suka kiyala. ubawa awith bada gani :love:

    93b927a78761ea1292d43601a0b1ac85112716cd0701c92965b80f97db2aba1d.jpg
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මමත් Asian කෙල්ලෙක් තමයි බන් හොයාගන්න හිතන් නම් ඉන්නේ .
    මම ඒ පාටට හරි අසයි :love::love::yes:
    අනික Asian උන්ගේ කොහොමත් අහිනසක කම ලාවට වගේ කොහොමත් තියනව නෙහැ :love::love::P

    Asian කෙල්ලෙක් බැද ගන්න නම් උන්ගේ බාෂාව ඉගන ගන්න වෙයි ..ගොඩක් උන්ට englsh බැනේ ...