ඔව් උඹ හිතන විදිය එක්ක ගැලපෙනවා.. හැබැයි උඹ කියන කියන පදේට නම් නටන එකක් නෑ.. බෙල්ල ගැලවෙන්න දෙක තුනක් ඇනලා යයි යන්න.. උන් ජීවත් වෙන්නෙ නෑ හස්බන්ඩ්ගෙවත් රූල්ස් වලට.. උන් ජීවත් වෙන්නෙ උන්ට ඕන විදියට.. සංස්කෘතිය කියල ලබ්බක් නැති උනාට ලංකාවෙ පිරිමි ආසද බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනි ගේ අස්සටම කරලා තියන්න.. වෙන පිරිමි ආශ්රය කරන්න තහනම් යාලුවො හැටියටවත්.. අන්න එහෙම නීති තියෙනවා අපේ රටේ ගෑනුන්ට.. ඒත් ඉතිං ඔය නීති අදාලම නෑ වැරදි පාරෙ යන එකීට..
පිටරට ලයිෆ් ස්ටයිල් වෙනයි.. උඹට ගැලපෙනවා නම් ඉතිං සෙට් කරගනිං.. වර්ජින් ඒවා නම් හොයන්න බෑ උන්ගෙ.. අපේ රටේ තරම්වත්.. මොකද උන්ගෙ ලයිෆ් ස්ටයිල් වෙනස් අපිට වඩා.. සෙක්ස් කියන දේ අපේ රටේ රාමුවකට කොටු කරලා නීති පනවලා තියෙන නිසා අපිට හරි අගෙයි.. ඒත් උන්ට ඒ අතින් ෆුල් නිදහස තියෙනවා.. ඒක නිසා ඒ රටවල ගොඩක් උන් කොලෙජ් යන කාලෙදිම ආතල් එක ගන්නවා..
සෝෂල් කෙල්ලෙක් උනත් තමන්ගේ හැදියාව තියන් ඉන්න පුළුවන් කෙල්ලෝ ලකාවේ නැතුවම නෙමෙයි එත් අඩුයි .ඒකට හේතුව අපේ කෙල්ලෝ ගොඩක් ගෙවල් වලට කොටු වෙලා ජිවත් වෙන එක .එක පාරටම එලියට ගියාම නිදහසත් එක්ක තමන්ගේ සීමාව තේරුම් ගන්නේ නැතුව නිදහස උපරිමෙන් ම විදිනවා .විසේශයෙන්ම සෙක්ස් පැත්ත ට .එකයි ගොඩක් ම පිටරට සමාජවල ඔය සිද්දි අමුතු සින් නොවන හින්ද උන් සමජෙත් එක්කම ඉදල තමන්ගේ තත්වයත් රැකගෙන ඉන්නේ ,ගැනියෙක් උනාම මිනිහ කියනදේම අහගෙන එහෙයියෙක් වගේ ඉන්න වට නම් මම කොහොමත් කැමති නෑ බන් මොකද අපි ලාගත් ඕනි තරම් වැරදි තියනවා









