සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ගෑනුන්ගෙ හැමදේම අඩුයි තමා. ලස්සන ගැන කතාකරන්න දෙයක් නෑනෙ. සුද්දියො සුරංගනාවියො වගේ ඉද්දි ලංකාවෙ ගෑනු හම්පඩ වැදිරියො වගේ. ලංකාවෙ ගෑනු ඒක හින්ද මේකප් නානව. සුද්දියො මේකප් පාවිච්චි කරන්නෙ ෆන්ෂන් වලදි විතරයි. උන් එච්චර ලස්සනට ඉන්නෙ මේකප් මුකුත් නැතුව. අනිත් එක සුද්දියො ස්වාධීනයි. මිනිහගෙන් කන්න බලාගෙන ඉන්නෙ නෑ. ගෙදර උනත් වැඩ හොද කඩිසරව කරනව. ලංකාවෙ ගෑනු කන්න උයල දෙනව, රෙදි හෝදල දෙනව කියල ලංකාවෙ ගෑනුන්ව උඩ දාන පොන්නයන්ට ඇයි සුද්දියෙක්ගෙන් ඊට වඩා සේවයක් පවුලට වෙනව කියල පේන්නෙ නැත්තෙ. පවුලෙ ආර්ථිකේට පිරිමිය තරම්ම මහන්සි වෙනව සුද්දියො. ලංකාවෙ ගෑනු වැඩ අඩු රජයෙ රසාවල් හොයනව මිනිහට පඩි වැඩි වඩ වැඩි ප්රයිවට් තැනක වැඩ කරන්න කියල. මොනා උනත් මිනිහගෙ පඩියෙනුත් ගෑනි යැපෙනවනෙ. ඉතින් ලංකාවෙ රජයෙ රස්සාවල ඉන්නෙම ගෑනු. ප්රයිවට් තැන්වල ඉන්නෙම පිරිමි. ඒත් සුද්දියො එහෙම වැඩ අඩු තැන් හොයන්නෙ නෑ. උන් උපරිමේට වැඩ කරල පවුල ශක්තිමත් කරනව. අනිත් එක සුද්දියො මිනිහව දාල ගියත් ළමයින්ව දාල යන්නෙ නෑ. ළමයින්ව කාණු වලට විසිකරන ගෑනු ඉන්නෙත් ලංකාවෙමයි.
දැන් එතකොට සුද්දීයෝන්ගේ අඩුපාඩු ඇත්තෙම නැද්ද








