~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමරුණි තොපට පටලැවී ඇති සෙයක් මාහට දැනෙයි
    මාගේ ඥාණයට අනුව සහ නව විෂය නිර්දේශයට අනුව නම් මා අසා ඇත්තෙ රජුන්ට නොව "ගුරුන්ටත් අකුරු වරදී" කියාය. රජුන්ට බොහෝවිට වරදින්නේ ගණන්ය. එයද යටත් වැසියන්ටම පාඩු සිදුවන අයුරින්ය.

    ඔබ වහන්සේ මට ලබාදෙන අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලයද අමුනන්නේ නම්, එය බාරගැනීමට කැමැත්තෙමි.
    ඔබගේ අදහස වදාරනු මැනවි

    ලොතරැයි මණ්ඩලයේ කතා පුවතින් තා හොද හැටි කන බොන පුද්ගලයෙකු බව මට හැගේ..
    අගනේය.. තා හට මා මාගේ භාණ්ඩාගාරය පවරා දීමට කටයුතු සම්පාදනය කරමි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මා පැවසුවේ එහි ආරක්ෂාව පිළිබද කටයුතු කරන්න අයෙකු අවැසි බවයි. නමුදු කොට නිහාල් ඒ සදහා නුසුදුසු බව එලකිරි ත්‍රෙඩ් කියවීමෙන් මා පසක් කර ගතිමි..

    එසේ නොපවසනු කුමරුනි මා තරන් අන්තංපුරයට ආරක්ෂවට සුදුසු කෙනෙක් මෙහි නැති තරම් ම පවස්නුයේ මුසාවක් නම් සයෝ කුමරියගෙන් හෝ සරා කුමරියගෙන් අසා දැන ගන්න පුළුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ කොතරම් උසස් උතුම් කෙනෙක්ද...මා වැන්නියකට මෙතරම් අවදානයක්...මා සිත සතුටෙන් ඉපිලෙයි කුමරුනි......

    තිගේ හෘදයෙන් නගින්නාවූ සොම්නස් හැගීම් මාගේ හදවත තලා පෙලා තෘෂ්ණාවෙන් අකලම්පිත වන බව තී ඇසිල්ලකටවත් සිතුවාද.... තිගේ ස්වප්නය චණ්ඩ හිරුගේ රශ්මියන් දියව යන වෙඩරු පිඩක් සේ ඛණ්ඩනය කිරීමට ගතවනුයේ ඇසිල්ලකි.... :yes:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රාජ මාළිගාවට පිවිසීමට අවසර ඇත්තේ රාජ මාලිගාවේ ඇත් රාජයන්ට සහ අශ්ව සේනාවේ හිදින අශ්වයන්ට පමණි. අඩු කුලේ පර බල්ලන් රාජ මාලිගාවට වද්දගනු නොලැබේ...:yes::yes::yes:
    ඕක අඩු කුලේ නෙවෙයි ගෝල්ඩන් රිට්‍රිවර් වරිගේ එකෙක්ලු :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔබ කොතරම් උසස් උතුම් කෙනෙක්ද...මා වැන්නියකට මෙතරම් අවදානයක්...මා සිත සතුටෙන් ඉපිලෙයි කුමරුනි......

    ඕක තමයි රටේ හැටි, රජා රොටියක්වත් නැතුව බඩගින්නෙ ඉන්න තරමට තමයි දේවිය ඉපිලෙන්නෙ....

    හ්ම්... මොකටද මගෙ මුඛය.....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තිගේ හෘදයෙන් නගින්නාවූ සොම්නස් හැගීම් මාගේ හදවත තලා පෙලා තෘෂ්ණාවෙන් අකලම්පිත වන බව තී ඇසිල්ලකටවත් සිතුවාද.... තිගේ ස්වප්නය චණ්ඩ හිරුගේ රශ්මියන් දියව යන්නා වෙඩරු පිඩක් සේ ඛණ්ඩනය කිරීමට ගතවනුයේ ඇසිල්ලකි.... :yes:
    සංස්කෘත පොතක් කියෙව්වා වගේ හපොයි :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට අන්තංපුර අවශ්‍ය නොවේ දොරටු පාල කමක් තිබුනම ඇති

    නුඹේ වදන් පිළිබදව සලකා බලා කටයුතු සූදානම් කරන්නම්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙළියා... මම උඹ නැති වුණා කියල පත්තරේට නෝටිස් එකකුත් යැව්වා....
    කොහේ මක බෑ වුණා ද...?
    සුමනක්කගේ පොට් එකෙත් බැලුවා...
    රංජියාගේ කසියා පොට් එකෙත් බැලුවා....
    අන්තිමට පොලිස් කූඩුවෙත් බැලුවා... හිටියේ නෑ..... :sorry:

    ඔය හැමතැනම බැලුව අපේ ගෙදර ඇවිත් බැලුවේ නෑ නෙ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තිගේ හෘදයෙන් නගින්නාවූ සොම්නස් හැගීම් මාගේ හදවත තලා පෙලා තෘෂ්ණාවෙන් අකලම්පිත වන බව තී ඇසිල්ලකටවත් සිතුවාද.... තිගේ ස්වප්නය චණ්ඩ හිරුගේ රශ්මියන් දියව යන්නා වෙඩරු පිඩක් සේ ඛණ්ඩනය කිරීමට ගතවනුයේ ඇසිල්ලකි.... :yes:

    ඒ කෙසේද පාත්ත කුමරුනි.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    769 වන පිටුවේ දෙවැනි චේදයේ තුන් වන වාක්‍යයේ ඉදන් බලන් වරෙන් :cool:
    ඒ ටික ක්යාවන් එද්දී තව පිටු සීයක් විතර ගිහින් තියෙයි නෙ :baffled: මම කියවල එනකන් බැරිද බ්‍රේක් ගහන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ කොතරම් උසස් උතුම් කෙනෙක්ද...මා වැන්නියකට මෙතරම් අවදානයක්...මා සිත සතුටෙන් ඉපිලෙයි කුමරුනි......

    නුඹේ සතුට මාගේ චිත්තප්‍රීතිය වන බව නුඹ නොදන්නෙහිද?
    අන්තංපුුරයක් සිටියද නුඹ වැනි ස්ත්‍රියක් අගබිසව් වීම කෙතරම් ප්‍රීතිමත් කාරණාවක්ද...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ ටික ක්යාවන් එද්දී තව පිටු සීයක් විතර ගිහින් තියෙයි නෙ :baffled: මම කියවල එනකන් බැරිද බ්‍රේක් ගහන්න
    රාජ කුමාරයට නිදි බෙහෙතක් දුන්නොත්නම් පුළුවන් වේවි :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොතරැයි මණ්ඩලයේ කතා පුවතින් තා හොද හැටි කන බොන පුද්ගලයෙකු බව මට හැගේ..
    අගනේය.. තා හට මා මාගේ භාණ්ඩාගාරය පවරා දීමට කටයුතු සම්පාදනය කරමි..

    ප්‍රීතියි... ප්‍රීතියි... ප්‍රීතියි...

    ඉදිරි වසර ඇතුලත මේ රාජධානිය ආසියාවෙ ඉහලටම ගෙනගොස් අතහරිමි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Note 5k thiyan mata oya ekak wath ba:(
    Wililajjai:(:(

    :D:P
    ආ...ඉලක්කම් දෙකක වෙනසක් තියෙන්නෙ.....වැඩ දානව නම් ගඩොල් බාගයක් වුනත් අවුලක් නෑ....මේ phone එකෙන් කරන හැම දෙයක්ම note 5 එකේ පුලුවන්නෙ..ඉතිං ඔයාට බැරි ඇයි

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිගේ හෘදයෙන් නගින්නාවූ සොම්නස් හැගීම් මාගේ හදවත තලා පෙලා තෘෂ්ණාවෙන් අකලම්පිත වන බව තී ඇසිල්ලකටවත් සිතුවාද.... තිගේ ස්වප්නය චණ්ඩ හිරුගේ රශ්මියන් දියව යන වෙඩරු පිඩක් සේ ඛණ්ඩනය කිරීමට ගතවනුයේ ඇසිල්ලකි.... :yes:

    මේ කිනම් පගරනැට්ටෙක්ද? රාජ පුරුෂයිනි.. වහාම මොහු මේ ස්ථානයෙන් නෙරපා දමනු...:growl::growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය හැමතැනම බැලුව අපේ ගෙදර ඇවිත් බැලුවේ නෑ නෙ :D
    මෙහෙමද හිටියේ
    CJYRiWo.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජ කුමාරයට නිදි බෙහෙතක් දුන්නොත්නම් පුළුවන් වේවි :lol:
    මොකද්ද වෙන්නෙ මෙතන කවුද රාජ කුමාරයා :no: යකෝ දේවාලේ කඩල දාල මෙතන නාඩගම් මඩුවක් ගැහුවද උඹල :angry: