Oya thama 4to gahana kena wam paththe issallama inne
රජාව මුලින්ම (වම් පැත්තෙන්) දාපු කෙනා හට මම මඩින් අක්කර පහකුයි, ගොඩින් අක්කර පහකුයි ප්රදානය කරනවා
Oya thama 4to gahana kena wam paththe issallama inne
මෙන්න මේකාව අනුකම්පා ලිස්ට් එකට දාපිය සෙබලුනේ..
මොලේ කොලොප්පම් වෙලා රජා කියල හිතාගෙන ඉන්නවා..![]()
ආ.... එතකොට අපි ත්‍රෙඩ් හතරෙම පෝස්ට් දාලා නැහැ..
ඇයි සයෝ...ඇයි සයෝ අහිංසක අපිට මෙහෙම ද්‍රෝහි වෙන්නේ?
ඇයි අපි අඩු කුලේද?

mama newe ehema thama giya para kiwe. post count1 anupiliwelata damme kiyala kiwe. ahanko oya awahama කෝ මේ පුරෝහිතය,ඉක්මනට ඇවිත් මේ පිස්සට මුදල් දී මෙතනින් පිට කරනු
රජාව මුලින්ම (වම් පැත්තෙන්) දාපු කෙනා හට මම මඩින් අක්කර පහකුයි, ගොඩින් අක්කර පහකුයි ප්රදානය කරනවා
mama newe ehema thama giya para kiwe. post count1 anupiliwelata damme kiyala kiwe. ahanko oya awahama
Mata tag na![]()
kohoma hitapu ekekda me otunna usneta pissu hedilane



Tag ekak dunnoth mata monawada denne..?![]()


මෙන්න රාජ සභාවෙ දූෂණ හා වංචා අක්‍රමිකතා සිද්ධ වෙන්න යනවා..කව්ද දැන් ඩිසයින් පාර්ට් එක කරේ?
රතු ම්නිහගේ ඇත්තම මුනනේ බන් දාල තියෙන්නේ
මෙන්න රාජ සභාවෙ දූෂණ හා වංචා අක්‍රමිකතා සිද්ධ වෙන්න යනවා..

මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 26000 වෙනුවෙන්
මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 24000 වෙනුවෙන්
අර පින්තුරේ ඉන්න උන්ව කියපන්
මෙතන මරාගන්නවා හොයාගන්ඩ බැරුව

තව ටිකකින් පින්තූරය විතරක් ඉතුරු වෙයි කට්ටිය නැතිවෙයි 
රජෙක් වුණහම ඕව කිය කිය ඉඳල හරියනව ද? පියවරක් නොගෙන?![]()

