~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Oya thama 4to gahana kena wam paththe issallama inne

    රජාව මුලින්ම (වම් පැත්තෙන්) දාපු කෙනා හට මම මඩින් අක්කර පහකුයි, ගොඩින් අක්කර පහකුයි ප්‍රදානය කරනවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙන්න මේකාව අනුකම්පා ලිස්ට් එකට දාපිය සෙබලුනේ..
    මොලේ කොලොප්පම් වෙලා රජා කියල හිතාගෙන ඉන්නවා..:baffled::baffled::baffled:

    කෝ මේ පුරෝහිතය,ඉක්මනට ඇවිත් මේ පිස්සට මුදල් දී මෙතනින් පිට කරනු
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ.... එතකොට අපි ත්‍රෙඩ් හතරෙම පෝස්ට් දාලා නැහැ..
    ඇයි සයෝ...ඇයි සයෝ අහිංසක අපිට මෙහෙම ද්‍රෝහි වෙන්නේ?

    ඇයි අපි අඩු කුලේද?

    :baffled::baffled: mama newe ehema thama giya para kiwe. post count1 anupiliwelata damme kiyala kiwe. ahanko oya awahama
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    රජාව මුලින්ම (වම් පැත්තෙන්) දාපු කෙනා හට මම මඩින් අක්කර පහකුයි, ගොඩින් අක්කර පහකුයි ප්‍රදානය කරනවා

    kohoma hitapu ekekda me otunna usneta pissu hedilane
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kohoma hitapu ekekda me otunna usneta pissu hedilane

    ඕනිම එකෙක්ට රජ ඌෂ්ණෙ වැදුනට පස්සේ පිස්සෙක්... පිස්සෙක් වෙනව බ්‍රෝ...
    උදාහරණ ඕනිනන් සිරි ලංකාවෙ රාජපෙලපත බලන්න :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද දැන් ඩිසයින් පාර්ට් එක කරේ?

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 26000 වෙනුවෙන්

    රතු ම්නිහගේ ඇත්තම මුනනේ බන් දාල තියෙන්නේ

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 24000 වෙනුවෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P මෙන්න රාජ සභාවෙ දූෂණ හා වංචා අක්‍රමිකතා සිද්ධ වෙන්න යනවා..

    රජෙක් වුණහම ඕව කිය කිය ඉඳල හරියනව ද? පියවරක් නොගෙන? :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 26000 වෙනුවෙන්



    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 24000 වෙනුවෙන්

    ඉස්තූතියි.... කියනකල් දැක්කෙ නැහැ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර පින්තුරේ ඉන්න උන්ව කියපන්
    මෙතන මරාගන්නවා හොයාගන්ඩ බැරුව

    :yes::yes: තව ටිකකින් පින්තූරය විතරක් ඉතුරු වෙයි කට්ටිය නැතිවෙයි :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජෙක් වුණහම ඕව කිය කිය ඉඳල හරියනව ද? පියවරක් නොගෙන? :P

    මම දැනගත්තෙත් පත්තරෙන් හිටං... අම්මපා මම කලින් දන්නවනන් මඩු වලිගෙන් ගහන්නෙ හිටං:baffled::baffled: