lunch time.... wamathin typing
ආ..ඒකද...මෙන්න උපුල රිප්ලයි පොලිම පටන් අරන් වගේ

මේ ටයිම් ගැප් තියන එක හරි අවුල් අප්පා
වෙලාවකට එපා වෙනවා
lunch time.... wamathin typing![]()
තරගය තව විනාඩි 20 කින් අවසන් වන අතර ප්රතිපල වෙනුවෙන් පස්වරු 05 වෙනකල් රැදී සිටීමට සිදුවනු ඇත.
ඔව් ඉතින් ටයිම් වෙනස් වුණා ම සෑහෙන ප්රශ්න තමයි.
මොකෝ වෙන්නේ
ඔහෙට වහිනවද
තරගය තව විනාඩි 20 කින් අවසන් වන අතර ප්රතිපල වෙනුවෙන් පස්වරු 05 වෙනකල් රැදී සිටීමට සිදුවනු ඇත.

මොකද්ද තරගේ

bathමොනාද කන්නේ
oheth tyeda