~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ටයිම් ගැප් තියන එක හරි අවුල් අප්පා
    වෙලාවකට එපා වෙනවා

    ඔව් ඉතින් ටයිම් වෙනස් වුණා ම සෑහෙන ප්‍රශ්න තමයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරගය තව විනාඩි 20 කින් අවසන් වන අතර ප්‍රතිපල වෙනුවෙන් පස්වරු 05 වෙනකල් රැදී සිටීමට සිදුවනු ඇත.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකෝ වෙන්නේ
    ඔහෙට වහිනවද

    ඔව් මෙහෙට වහිනව මේ ටිකේ. තව ටික දවසක් වහියි කියල තමයි තියෙන්නෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තරගය තව විනාඩි 20 කින් අවසන් වන අතර ප්‍රතිපල වෙනුවෙන් පස්වරු 05 වෙනකල් රැදී සිටීමට සිදුවනු ඇත.


    කෝ..අන්තිම උත්තරය කීයටද දෙන්නෙ:P:rolleyes:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තෝ දන්නෙහිද රාජ්‍යතාන්ත්‍රික පුවත් විකෘති කිරීම සිර දඩුවම් ලැබීමට හැකි වරදක් බව....

    අර තිස්ස අත්තනායකට උනා වගේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අවස්ථා තුනක් තියෙනවා අනුමාන කිරීමට..
    ඔබ එයින් එක අවස්ථාවක් ගත් බැවින් තව අවස්ථා දෙකක් පවතී..
    පස්වරු 3 ට කලින් ඒ අවස්ථා භාවිතා කරන්න..
    ස්තූතියි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry:
    මොකද්ද තරගේ

    :angry::angry::angry:
    පස්වරු 3 ට කලින් අනුමාන කරල කියපිය පස්වරු 5 වෙද්දි මේ ත්‍රෙඩ් එකේ වැටෙන පිටු ගාන..
    අවස්ථා 3 ක් තියෙනවා 3 ට කලින් කියපන්.. ආසන්න වශයෙන් අනුමාන කරන එකාව රේප් කරනවා..
    හා ද?:angry::angry: