Prepaid internet packages - survey

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සාමාන්යෙන් රෑ එකට විතරයි වෙලාවක් තියෙන්නෙ නේද දවල් ඒවා ඕනේ වෙලාවක පුළුවන් කියල මම නං අහල තියෙන්නෙ, රෑ ඒවා දවල් පාවිච්චි කරන්න බෑ, හැබැයි දවල් ඒවා රෑ පාවිච්චි කරන්න පුළුවන්. එටිසලාට්+හච් වල නං එහෙමයි. අනික්වා වෙනස් කියල මම දන්නේ නෑ. :eek:

price/MB තමා අරන් ගත්තෙ :oo: මෙගාබයිට් එකක ගාන සත වලින් තියෙන්නෙ.

therenne na ban. can you PM your excel PLS:rolleyes:
 
D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
සාමාන්යෙන් රෑ එකට විතරයි වෙලාවක් තියෙන්නෙ නේද දවල් ඒවා ඕනේ වෙලාවක පුළුවන් කියල මම නං අහල තියෙන්නෙ, රෑ ඒවා දවල් පාවිච්චි කරන්න බෑ, හැබැයි දවල් ඒවා රෑ පාවිච්චි කරන්න පුළුවන්. එටිසලාට්+හච් වල නං එහෙමයි. අනික්වා වෙනස් කියල මම දන්නේ නෑ. :eek:

price/MB තමා අරන් ගත්තෙ :oo: මෙගාබයිට් එකක ගාන සත වලින් තියෙන්නෙ.

Off-peak data peak වෙලාවේදී පාවිච්චි කරන්න බැහැ. peak ඒවා ඕන වෙලාවක පුළුවන්. (SLT, Lankabell, ...)
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    day time ewwa rata use karanna ba ban. at least dialog mobile data

    uba price/Mb nemei neh aran thiyenne:confused: MB/price neh

    සාමාන්යෙන් රෑ එකට විතරයි වෙලාවක් තියෙන්නෙ නේද දවල් ඒවා ඕනේ වෙලාවක පුළුවන් කියල මම නං අහල තියෙන්නෙ, රෑ ඒවා දවල් පාවිච්චි කරන්න බෑ, හැබැයි දවල් ඒවා රෑ පාවිච්චි කරන්න පුළුවන්. එටිසලාට්+හච් වල නං එහෙමයි. අනික්වා වෙනස් කියල මම දන්නේ නෑ. :eek:

    price/MB තමා අරන් ගත්තෙ :oo: මෙගාබයිට් එකක ගාන සත වලින් තියෙන්නෙ.

    1028MB = Rs. 200
    1 MB = Rs. 200/1028
    1 MB = Cents. 200/1028 x 100
    1 MB = Cents. 19.45

    JUST CONSIDER MATHEMATICS HERE.
    PRICE/MB
     
    yeah I was wrong. mama baluwe Rs / MB. but muu aran thiyenne Rs x 100 = Cents / MB

    ekai mage sheet ekai, muge excel ekai diff wela thiyenne. but the same answer without additional 00. I also got confused due to that Night time cost.:P Night time = Total data kiyala neh aran thiyenne. :P
     
    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    කොහොමද බන් ඩේට හම්බෙන්නේ

    g5h5SAk.jpg
     
    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ඒ 98 ට ආයෙත් ඒ පැකේජ් එක ඇක්ටිව් කරන්න පුලුවන්ද :P

    බෑ.......... ඒක තමයි ලොකුම අවුල. 98 තියෙන්නෙ බෝනස් එකක් විදියට කෝල් මැසේජ් විතරයි පුලුවන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නිතරම කෝල් ගන්න කෙනෙක්ට නං ඕක වාසියි තමා :yes: නිකන් බෝනස් වගේ නෙ. ඉන්ටනෙට් යන්න විතරක් යන්න පාඩුයි.
     
    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    නිතරම කෝල් ගන්න කෙනෙක්ට නං ඕක වාසියි තමා :yes: නිකන් බෝනස් වගේ නෙ. ඉන්ටනෙට් යන්න විතරක් යන්න පාඩුයි.

    ඒත් මචං විනාඩියට ඕනම නෙට්වර්ක් එකකට රු.1.53 ‍යි. ඒ අතින් බැලුවම මොකද්ද කියපන් ලාබම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් මචං විනාඩියට ඕනම නෙට්වර්ක් එකකට රු.1.53 ‍යි. ඒ අතින් බැලුවම මොකද්ද කියපන් ලාබම

    කෝල් ගන්න ඒවගේ නං ගණන් දන්නේ නෑ බන් :no:
     
    Last edited: