adoookastiya radio weda?ehenam sathutin sitinna kattiya.man adata samu gannawagn
adoookastiya radio weda?ehenam sathutin sitinna kattiya.man adata samu gannawagn
no .hachiz nathuwa radiowata en na kiyala hitagatta ban.hitak na sindu ahanna![]()



mona ජින්ජිdha banහේ ජින්ජි බරස් හේ ලඩ්ඩු.. හේ ජින්ජි බරස් හේ ලඩ්ඩු..
අනේ මන්ද ඔය හචිස්ව අතඇරල මෙන් මෙහෙට වෙලා හිටපන්කෝමූදේ එක මාලුවද ඉන්නෙ





uba kewada banබියර් එකත් එක්ක සීනි ඉහපු නියඟලා අල පෙති බැදුම පට්ට.කාලා බලපන්කෝ
සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා
සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා
වෙරළ රළ හා තරහා වී නැත
මියුරු සර වෙණ හා බිඳි නැත
වෙරළ රළ හා තරහා වී නැත
මියුරු සර වෙණ හා බිඳි නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගේ හදවතේ නැත
සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා
කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මුයුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්
සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා




මන් හොදයි බන්, මේ ගිනිමැලය හැම එකටම දාන් එනව


එක තමා මාත් මේ පැත්තකට වෙලා හිටියේ.. account මාරුවෙලාද කියලත් හිතුනාඋබ මටත් වඩා හොදට මගේ වැඩේ කරන් යනව, ජය වේව

ඒ.......... වරෙල්ලා..... ඒ.......... මේ...... වරෙල්ලා .... ඉවරයි ඉවරයි. අරුගේ වැඩේ ඉවරයි
උෟට මොකක්ද වුනේ කවුරු හරි බොම්බයක් වත් තිව්වද

ඒ.......... වරෙල්ලා..... ඒ.......... මේ...... වරෙල්ලා .... ඉවරයි ඉවරයි. අරුගේ වැඩේ ඉවරයි