~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හප්පෝ උඹ තාම නාහෙන් අඩනවද...? මගේ කපන විදිය දැක්ක නම් උඹ බය වෙයි... මොකද දේශපාලන ත්‍රෙඩ්වලට රෙප් කපන්නේ අම්ම මුත්ත මතක් කරලා...එහෙම බලපුවම ඕව මොනවද...?
    කවුද කවුද නාහෙන් අඬන්නේ :oo: නහය මැහුවනං හරි :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හා ළමයි කොහොමද :)

    හප්පෝ ඉවරයි.... මම යනවා කැම්පස් අරගලය ගැන වාදයකට....
    මගේ තැන දෙනව කටුස්සට... ඔහු ඉතාමත් ඕනෑකමින් සංවාදය ඉදිරියට රැුගෙන යාවි.... හිස්තූහ්තියි..... :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හප්පෝ ඉවරයි.... මම යනවා කැම්පස් අරගලය ගැන වාදයකට....
    මගේ තැන දෙනව කටුස්සට... ඔහු ඉතාමත් ඕනෑකමින් සංවාදය ඉදිරියට රැුගෙන යාවි.... හිස්තූහ්තියි..... :P
    අනේ යන්ඩ එපා සුඩු අයියේ :no: කාලෙකින් නෙ හම්බුනේ :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හප්පෝ ඉවරයි.... මම යනවා කැම්පස් අරගලය ගැන වාදයකට....
    මගේ තැන දෙනව කටුස්සට... ඔහු ඉතාමත් ඕනෑකමින් සංවාදය ඉදිරියට රැුගෙන යාවි.... හිස්තූහ්තියි..... :P
    යන් යන් ... මාත් එනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකනේ ඉතින් බැරි මම මේ නෑ කියාගෙන ආවේ දැන් දූවිලි අල්ලන්නේ කොහොමද :no: කෝ අර කුක්ක ඇතුගෑවේ නැද්ද

    ආරක්ශක අංශේ අතුගානවාද බොල , ඒත් සේවක මන්ඩලේ අඩු වෙද්දි මටම තුගාන්න වෙයිද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආරක්ශක අංශේ අතුගානවාද බොල , ඒත් සේවක මන්ඩලේ අඩු වෙද්දි මටම තුගාන්න වෙයිද :baffled:
    ඉතින් මම සියලු තනතුරු වලින් අස් වෙලා ඉන්නෙ මම අතුගාන්නෙ මොකටද :D උඹට තමා ඔක්කොම වැඩ කරන්න වෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "කසුට්ටගෙ කරේ රත්තරං බැඳා වගේ"
    කෝ තියෙනව නං බැඳපන්කෝ මට උකස් තියල කීයක්වත් ගන්න :( මේ දවස්වල අතේ සතේ නෑ රෙප් ටිකක්වත් සල්ලි වලට මාරු කරගන්න වෙනව
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    slip_treadmil_stupid_animated_image.gif