ow ane dan hamathanam kiyala eke age nathi wenawa a hinda aaye kiyanne naha![]()

ow ane dan hamathanam kiyala eke age nathi wenawa a hinda aaye kiyanne naha![]()

hm ow ada hawasata aith enna wenne..eke update eka danna one..hawasatama aith reply danawa ban
හප්පෝ උඹ තාම නාහෙන් අඩනවද...? මගේ කපන විදිය දැක්ක නම් උඹ බය වෙයි... මොකද දේශපාලන ත්රෙඩ්වලට රෙප් කපන්නේ අම්ම මුත්ත මතක් කරලා...එහෙම බලපුවම ඕව මොනවද...?
නහය මැහුවනං හරි
hiහා ළමයි කොහොමද
හා ළමයි කොහොමද

තෝ නිදා ගන්නවා හොදටම වැඩි ඈ ......
හප්පෝ ඉවරයි.... මම යනවා කැම්පස් අරගලය ගැන වාදයකට....
මගේ තැන දෙනව කටුස්සට... ඔහු ඉතාමත් ඕනෑකමින් සංවාදය ඉදිරියට රැුගෙන යාවි.... හිස්තූහ්තියි.....![]()
කාලෙකින් නෙ හම්බුනේ
යන් යන් ... මාත් එනවාහප්පෝ ඉවරයි.... මම යනවා කැම්පස් අරගලය ගැන වාදයකට....
මගේ තැන දෙනව කටුස්සට... ඔහු ඉතාමත් ඕනෑකමින් සංවාදය ඉදිරියට රැුගෙන යාවි.... හිස්තූහ්තියි.....![]()
hi
athu gaanna baagayak thiyala thibba oyatama kiyala
මගේ තැන දෙනව කටුස්සට... ඔහු ඉතාමත් ඕනෑකමින් සංවාදය ඉදිරියට රැුගෙන යාවි.... හිස්තූහ්තියි.....![]()

hi
athu gaanna baagayak thiyala thibba oyatama kiyala
කෝ අර කුක්ක ඇතුගෑවේ නැද්ද ඕකනේ ඉතින් බැරි මම මේ නෑ කියාගෙන ආවේ දැන් දූවිලි අල්ලන්නේ කොහොමදකෝ අර කුක්ක ඇතුගෑවේ නැද්ද

ආරක්ශක අංශේ අතුගානවාද බොල , ඒත් සේවක මන්ඩලේ අඩු වෙද්දි මටම තුගාන්න වෙයිද![]()
උඹට තමා ඔක්කොම වැඩ කරන්න වෙන්නෙ. "කසුට්ටගෙ කරේ රත්තරං බැඳා වගේ"
මේ දවස්වල අතේ සතේ නෑ රෙප් ටිකක්වත් සල්ලි වලට මාරු කරගන්න වෙනව ඉතින් මම සියලු තනතුරු වලින් අස් වෙලා ඉන්නෙ මම අතුගාන්නෙ මොකටදඋඹට තමා ඔක්කොම වැඩ කරන්න වෙන්නෙ.