එහෙම සෙට් වෙන එවුන් ඉන්නවා ඇති කැශුවල් .. උන්ට ගානක් නෑනෙ. දෙන්නා කැමති නම්, ඉන්නවා.. එච්චරයි.. ආයෙ ලව් එස් එම් එස් නෑ
ෆ්රෙන්ඩ්ස් විත් බෙනිෆිට් ව්ගේ..
අපේ නම් කෙල්ලෙකුට කොල්ලෙක් හිටියා කිව්වත් කෙල්ල දිහා බලන්නේ රට වටේ දීලා ආවා වගේනෙ
ඇන්ඩ් වයිස් වර්සා

බව්වා ගේ ප්රස්න පෝළිම අතර පොඩි වෙළද දැන්වීමක්

හ්ම් පොඩි පොට් එකක්.
අපිට ගන්ඩ බැරිද?

බව්වා ගේ ප්රස්න පෝළිම අතර පොඩි වෙළද දැන්වීමක්
බව්වා ගේ ප්රස්න පෝළිම අතර පොඩි වෙළද දැන්වීමක්

කමර්ශල් එකක් නෙවේ.. කෙලීගෙන් හම්බ වෙන්න තියන එකක්
බැරි වෙන එකක් නෑ.. ඒත් හනිමූන් යද්දී හොද සේෆ් තැනකට පලයන් මචං. පුළුවන් තරම් රෙපුයුටඩ් හොටෙල් ගනින්. දන්නවනෙ ලංකාවෙ වෙන කේස්
මමත් මේ බයෙන් ඉන්නේ තව මොනව අහයිද කියල

මට කේස් එකක් උනේ නෑ බන්. මලයව යවන්ඩ බෑ කියපි. එයා හොස්ටස් කෙනෙක්ට හරි බාරදෙන්ඩ කියන මගුල තේරෙන්ඩ එපැයි
තාම ඔය සීන් තියනවද? මුස්ලිම් රටවලට බැදපු නැති ගෑනියෙකුට තනියම එන්න වීසා දෙන්නෑද?ටහිකේ. බොන්ජෝර්නෝ කිවුව. ඊට පස්සේ ............ කිවුව. තේරුනේ නෑ. මම කිවුව අයි කාන්ට් ස්පීක් ඉටලි කියල. මූ ආයේ .............. කිවුව. මම කිවුව අයි කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ්. කාන්ට් යු ස්පීක් ඉන්ග්ලිෂ් කියල මම අහපි. ඔය විදියට සංවාදේ ගියා ඉතින් අර අන්කල් එනකන්ම.

මන් හිතුවා කවුරු හරි ඕක කියයි කියලා,
ප්රශ්න කරන්නෙ නැතිව ඉගෙන ගන්න බෑනෙ![]()
මමත් මේ බයෙන් ඉන්නේ තව මොනව අහයිද කියල
සමහර දේවල් ගැන මගේ කුතුහලේ වැඩී ඒකයි![]()
මම පළවෙනියට සිංගපුරුවෙ ගිය පාර මාව අරන් ගිහින් කාමරේක දාං පැය භාගයක් ප්රශ්න කරා චීන/මැලේ ගෑනියෙක්. ඊට පස්සේ දෙමළියෙක් අඑවිත් ස්රී ලංකා කියකිය මාව මොනවද කිව්වා.![]()

තාම ඔය සීන් තියනවද? මුස්ලිම් රටවලට බැදපු නැති ගෑනියෙකුට තනියම එන්න වීසා දෙන්නෑද?
මම පළවෙනියට සිංගපුරුවෙ ගිය පාර මාව අරන් ගිහින් කාමරේක දාං පැය භාගයක් ප්රශ්න කරා චීන/මැලේ ගෑනියෙක්. ඊට පස්සේ දෙමළියෙක් අඑවිත් ස්රී ලංකා කියකිය මාව මොනවද කිව්වා.![]()
ඉතිං මංම ඇහුවා
ටුවර් එකේ පොටෝ මේල් කරන කං ගැලවිල්ලක් නෑ
අන්නේකයි

තනියමද ? දෙන්න එක්කද?හනිමුන් නෙමෙයි බන්. ඔය නිකන් ගිහින් දවසක් දෙකක් ගත කරලා එන්ඩ
ඒකෙ යතුරු එයාගෙ පියාගෙන් සේප් එකේ ගන්න පුළුවන්. මාමණ්ඩියා මට බුදු බොක්කනෑ මම දන්න තරමින්. එනවනම් ඒජන්සියක් හරහා මෙහෙන් රීසන් එක දාල ෆෝමල් රික්වෙස්ට් එකක් කරන්ඩ ඕනේ.
මෙහෙ ඉන්න ගෑනුන්ටත් තනියම රටින් පිට වෙන්ඩ බෑ හස්බන්ඩ්ගේ හරි පියාගේ හරි ලිකිත අවසරයක් නැතුව.

තනියමද ? දෙන්න එක්කද?
දෙන්න එක්ක වුනොත් නම් පොඩි කේස් එකක් ඇත. වැඩි හිටියෙක් ඉන්නව නම් අවුලක් නෑ
ගෑල්ලමය දැන ගත්තොත් මං මේකෙ චැට් කර කර ඉන්නවා කියලා මට විසුමක් නෑ, එළකිරි එකේ ඉන්න ඔක්කෝම කෙල්ලොන්ගෙ ලයිස්තුව හොයා ගන්න පුළුවන් කරදරයක් නැතුව![]()
ඒකෙ යතුරු එයාගෙ පියාගෙන් සේප් එකේ ගන්න පුළුවන්. මාමණ්ඩියා මට බුදු බොක්ක