~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම සෙට් වෙන එවුන් ඉන්නවා ඇති කැශුවල් .. උන්ට ගානක් නෑනෙ. දෙන්නා කැමති නම්, ඉන්නවා.. එච්චරයි.. ආයෙ ලව් එස් එම් එස් නෑ
    ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් ව්ගේ..

    අපේ නම් කෙල්ලෙකුට කොල්ලෙක් හිටියා කිව්වත් කෙල්ල දිහා බලන්නේ රට වටේ දීලා ආවා වගේනෙ

    ඇන්ඩ් වයිස් වර්සා
    :lol::lol:
     
    හ්ම් පොඩි පොට් එකක්.
    අපිට ගන්ඩ බැරිද?

    කමර්ශල් එකක් නෙවේ.. කෙලීගෙන් හම්බ වෙන්න තියන එකක් :yes:
    බැරි වෙන එකක් නෑ.. ඒත් හනිමූන් යද්දී හොද සේෆ් තැනකට පලයන් මචං. පුළුවන් තරම් රෙපුයුටඩ් හොටෙල් ගනින්. දන්නවනෙ ලංකාවෙ වෙන කේස්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හනිමුන් නෙමෙයි බන්. ඔය නිකන් ගිහින් දවසක් දෙකක් ගත කරලා එන්ඩ
     
    මට කේස් එකක් උනේ නෑ බන්. මලයව යවන්ඩ බෑ කියපි. එයා හොස්ටස් කෙනෙක්ට හරි බාරදෙන්ඩ කියන මගුල තේරෙන්ඩ එපැයි
    :lol: තාම ඔය සීන් තියනවද? මුස්ලිම් රටවලට බැදපු නැති ගෑනියෙකුට තනියම එන්න වීසා දෙන්නෑද?

    ටහිකේ. බොන්ජෝර්නෝ කිවුව. ඊට පස්සේ ............ කිවුව. තේරුනේ නෑ. මම කිවුව අයි කාන්ට් ස්පීක් ඉටලි කියල. මූ ආයේ .............. කිවුව. මම කිවුව අයි කාන්ට් අන්ඩර්ස්ටෑන්ඩ්. කාන්ට් යු ස්පීක් ඉන්ග්ලිෂ් කියල මම අහපි. ඔය විදියට සංවාදේ ගියා ඉතින් අර අන්කල් එනකන්ම.

    මම පළවෙනියට සිංගපුරුවෙ ගිය පාර මාව අරන් ගිහින් කාමරේක දාං පැය භාගයක් ප්‍රශ්න කරා චීන/මැලේ ගෑනියෙක්. ඊට පස්සේ දෙමළියෙක් අඑවිත් ස්‍රී ලංකා කියකිය මාව මොනවද කිව්වා. :eek:
     
    මන් හිතුවා කවුරු හරි ඕක කියයි කියලා, :lol::lol:

    ප්‍රශ්න කරන්නෙ නැතිව ඉගෙන ගන්න බෑනෙ :D:D

    ඉතිං මංම ඇහුවා

    මමත් මේ බයෙන් ඉන්නේ තව මොනව අහයිද කියල

    ටුවර් එකේ පොටෝ මේල් කරන කං ගැලවිල්ලක් නෑ

    සමහර දේවල් ගැන මගේ කුතුහලේ වැඩී ඒකයි :D:D:):)

    අන්නේකයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම පළවෙනියට සිංගපුරුවෙ ගිය පාර මාව අරන් ගිහින් කාමරේක දාං පැය භාගයක් ප්‍රශ්න කරා චීන/මැලේ ගෑනියෙක්. ඊට පස්සේ දෙමළියෙක් අඑවිත් ස්‍රී ලංකා කියකිය මාව මොනවද කිව්වා. :eek:

    ප්‍රශ්න අහන්ඩ පුලුවන්ද :confused::cool::D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol: තාම ඔය සීන් තියනවද? මුස්ලිම් රටවලට බැදපු නැති ගෑනියෙකුට තනියම එන්න වීසා දෙන්නෑද?

    මම පළවෙනියට සිංගපුරුවෙ ගිය පාර මාව අරන් ගිහින් කාමරේක දාං පැය භාගයක් ප්‍රශ්න කරා චීන/මැලේ ගෑනියෙක්. ඊට පස්සේ දෙමළියෙක් අඑවිත් ස්‍රී ලංකා කියකිය මාව මොනවද කිව්වා. :eek:

    නෑ මම දන්න තරමින්. එනවනම් ඒජන්සියක් හරහා මෙහෙන් රීසන් එක දාල ෆෝමල් රික්වෙස්ට් එකක් කරන්ඩ ඕනේ.
    මෙහෙ ඉන්න ගෑනුන්ටත් තනියම රටින් පිට වෙන්ඩ බෑ හස්බන්ඩ්ගේ හරි පියාගේ හරි ලිකිත අවසරයක් නැතුව.
     
    හනිමුන් නෙමෙයි බන්. ඔය නිකන් ගිහින් දවසක් දෙකක් ගත කරලා එන්ඩ
    තනියමද ? දෙන්න එක්කද?
    දෙන්න එක්ක වුනොත් නම් පොඩි කේස් එකක් ඇත. වැඩි හිටියෙක් ඉන්නව නම් අවුලක් නෑ

    ගෑල්ලමය දැන ගත්තොත් මං මේකෙ චැට් කර කර ඉන්නවා කියලා මට විසුමක් නෑ, එළකිරි එකේ ඉන්න ඔක්කෝම කෙල්ලොන්ගෙ ලයිස්තුව හොයා ගන්න පුළුවන් කරදරයක් නැතුව :eek: :lol: ඒකෙ යතුරු එයාගෙ පියාගෙන් සේප් එකේ ගන්න පුළුවන්. මාමණ්ඩියා මට බුදු බොක්ක
     
    නෑ මම දන්න තරමින්. එනවනම් ඒජන්සියක් හරහා මෙහෙන් රීසන් එක දාල ෆෝමල් රික්වෙස්ට් එකක් කරන්ඩ ඕනේ.
    මෙහෙ ඉන්න ගෑනුන්ටත් තනියම රටින් පිට වෙන්ඩ බෑ හස්බන්ඩ්ගේ හරි පියාගේ හරි ලිකිත අවසරයක් නැතුව.

    ඒක මහ අම්ම ගහන් නීතියක්නෙ බං. උන්ගෙ පැත්තෙන් ඒක අසාධාරණයිනෙ :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තනියමද ? දෙන්න එක්කද?
    දෙන්න එක්ක වුනොත් නම් පොඩි කේස් එකක් ඇත. වැඩි හිටියෙක් ඉන්නව නම් අවුලක් නෑ

    ගෑල්ලමය දැන ගත්තොත් මං මේකෙ චැට් කර කර ඉන්නවා කියලා මට විසුමක් නෑ, එළකිරි එකේ ඉන්න ඔක්කෝම කෙල්ලොන්ගෙ ලයිස්තුව හොයා ගන්න පුළුවන් කරදරයක් නැතුව :eek: :lol: ඒකෙ යතුරු එයාගෙ පියාගෙන් සේප් එකේ ගන්න පුළුවන්. මාමණ්ඩියා මට බුදු බොක්ක

    කිදෙනෙක්ට ඉන්ඩ පුලුවන්ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තනියමද ? දෙන්න එක්කද?
    දෙන්න එක්ක වුනොත් නම් පොඩි කේස් එකක් ඇත. වැඩි හිටියෙක් ඉන්නව නම් අවුලක් නෑ

    ගෑල්ලමය දැන ගත්තොත් මං මේකෙ චැට් කර කර ඉන්නවා කියලා මට විසුමක් නෑ, එළකිරි එකේ ඉන්න ඔක්කෝම කෙල්ලොන්ගෙ ලයිස්තුව හොයා ගන්න පුළුවන් කරදරයක් නැතුව :eek: :lol: ඒකෙ යතුරු එයාගෙ පියාගෙන් සේප් එකේ ගන්න පුළුවන්. මාමණ්ඩියා මට බුදු බොක්ක

    :confused::confused: