Pallame patta speed ekakin yanakota clutch eka allagena 2nd ekata dammath oya tikama wenawa. Clutch eka allagena yannath hoda na. Clutch plates wala ayukale adu wenawa. Hodama wade thamai thiyena lokuma gear eke pallam bahina eka. 4 eke bahina eka thama hodama.
මචං ක්ලච් එක අල්ලන් යනකොට ගෙවෙන්නේ ඇයි? අල්ලන් යද්දිත් ක්ලච් ප්ලේට් ගෑවෙනවද සුලුවශයෙන්වත්.








මේ ඕක ආයේ දෙනවා එහෙම කිව්වොත් මටම දෙන්න කියපන් හොදේ..... 

