ElaKiri Bajaj Pulsar Fan Club-4

Dec 30, 2013
1,235
166
0
Pallame patta speed ekakin yanakota clutch eka allagena 2nd ekata dammath oya tikama wenawa. Clutch eka allagena yannath hoda na. Clutch plates wala ayukale adu wenawa. Hodama wade thamai thiyena lokuma gear eke pallam bahina eka. 4 eke bahina eka thama hodama.

මචං ක්ලච් එක අල්ලන් යනකොට ගෙවෙන්නේ ඇයි? අල්ලන් යද්දිත් ක්ලච් ප්ලේට් ගෑවෙනවද සුලුවශයෙන්වත්.
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ow machn eka ethhta, muta netral yanna one kiwwa nisa thamyi mama ehema kiwwe:yes:

    Pallame patta speed ekakin yanakota clutch eka allagena 2nd ekata dammath oya tikama wenawa. Clutch eka allagena yannath hoda na. Clutch plates wala ayukale adu wenawa. Hodama wade thamai thiyena lokuma gear eke pallam bahina eka. 4 eke bahina eka thama hodama.

    මචං ක්ලච් එක අල්ලන් යනකොට ගෙවෙන්නේ ඇයි? අල්ලන් යද්දිත් ක්ලච් ප්ලේට් ගෑවෙනවද සුලුවශයෙන්වත්.

    මටත් ඔය සීන් එක දැන ගන්න ඕනේ බං. පල්ලමක යද්දි ක්ලච් එක අල්ලගෙන ගියොත් මොකද වෙන්නේ. මම මෙහෙම කිව්වේ මගෙ යාඑවෙක් ඉන්නවා ඌ තීවීල් හයර් කරන එකෙක්. උට මගෙ බයික් එක පදින්න දුන්නම ඌ කරන්නෙම් ගියර් තුන හතරක දාලා බයික් එක අද්දලා ක්ලච් එක අල්ලලා ඔහේ බයික් එකට යන්න දෙනවා.පල්ලම් වල විතරක් නෙවෙයි සමතලා පොලවෙත් යන්නෙ එහෙමයි. මහා අමුතු විදියට ඌ බයික් එලවන්නේ. මට මෙක ඌට තේරැම් කරලා දෙන්න තේරෙන්නෙ නෑ බං...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    loku speed ekakin yaddi podi gear walta maru karaddi oya wage saddyak enawa. uba neutral kranna yaddi samahara wita 1st ekata wetenawa ethi. etokata harsh widihta thamyi gear maru wenne. ohoma gear maru karannna epa machn gear box ekata hoda ne. pallame neutral yannath hoda ne, hadissiye break parak gehuwoth control nethi wenawa, neutral yannama one nam clutch eka allagena yanna.

    Thanku sahoo :love:
     
    • Like
    Reactions: agrmrs

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මටත් ඔය සීන් එක දැන ගන්න ඕනේ බං. පල්ලමක යද්දි ක්ලච් එක අල්ලගෙන ගියොත් මොකද වෙන්නේ. මම මෙහෙම කිව්වේ මගෙ යාඑවෙක් ඉන්නවා ඌ තීවීල් හයර් කරන එකෙක්. උට මගෙ බයික් එක පදින්න දුන්නම ඌ කරන්නෙම් ගියර් තුන හතරක දාලා බයික් එක අද්දලා ක්ලච් එක අල්ලලා ඔහේ බයික් එකට යන්න දෙනවා.පල්ලම් වල විතරක් නෙවෙයි සමතලා පොලවෙත් යන්නෙ එහෙමයි. මහා අමුතු විදියට ඌ බයික් එලවන්නේ. මට මෙක ඌට තේරැම් කරලා දෙන්න තේරෙන්නෙ නෑ බං...

    Bus kaarayoth ohoma yanawa...thel ithurukaraganna hari engine overheat wena eka nawaththanna hari
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් හානස් එකේ වයර් aluminum වලින් එන්නෙ ඇයි බ්‍රෝ ? මොකක්ද secret එක ? ඇයි copper එන්නැත්තෙ ?

    latest
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද යකෝ මං ගත්තේ...:angry::angry: මං ගත්තනම් මීට වඩා ලේසියි වගේ. වැඩ අඩුයි.:rofl:

    :lol::lol: උඹේ යාළුවා ගත්තට බයික් එකේ සම්පූර්ණ අයිතිය උඹේනේ..... :D:P මේ ඕක ආයේ දෙනවා එහෙම කිව්වොත් මටම දෙන්න කියපන් හොදේ..... :D:love:
     
    • Like
    Reactions: shaminda peiris

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මචන්ල, pulser 150 පරණ model එකේ (H_ නම්බර් වගේ)
    Engine Balance wheel එකක් ගන්න තැනක් දන්නවද බන්. ගාල්ල පැත්තෙ නම් වැඩිය හොදයි
    Balancer wheel එකෙන් නේද බයික් එකේ සවුන්ඩ් එක වෙනස් කරන්නේ?
    අර සමහර පල්සර් වල විසිල් සද්දයක් ඇහෙනේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Bus kaarayoth ohoma yanawa...thel ithurukaraganna hari engine overheat wena eka nawaththanna hari

    ඔව් බං ඒක ඇත්ත. තීවීල් කාරයොත් කියලා ඉතිම් වැඩි වෙනසක් නෑනේ. :yes:
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    ඔය ග්‍රීස් එකට සාමාන්‍යයෙන් අපේ අය කියන්නේ රබර් ග්‍රීස් කියලා. වැඩිපුරම පාවිච්චි වෙන්නේ රබර් පාර්ට්ස් වල ගාන්න නිසා.

    Seiken කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙන එක ගන්න. සයිස් 2කින් වගේ එනවා.පොඩි එක 70 වගේ වෙයි.ලොකු එක 330ක් වගේ.
    මේ වගේ බොක්ස් එකක එන්නේ.ජපන් අකුරු ටිකනම් නෑ ඒකෙ.

    post-2786-1433844666_thumb.jpg

    තෑන්ක්ස් අහ්හ්හ්.. මිත්තරයා
     
    • Like
    Reactions: agrmrs