මා ප්රියයනි..
ඔය මාතෘකාව ඇති වගේ..
මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...
වෙනම ත්රෙඩ් එකකදි යමු ඔය ගැන...
හාද?
අමිබනී බන් ඇහුවේ



මා ප්රියයනි..
ඔය මාතෘකාව ඇති වගේ..
මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...
වෙනම ත්රෙඩ් එකකදි යමු ඔය ගැන...
හාද?



ඇයි දැන් නෙවිල් කිව්වනෙ නිස්නි යවනව කියලා. කෝ යැව්වද?
ජනාධිපති නිකුත් කරපු මාධය නිවේදනයෙයි උබේ හෑල්ලෙයි ලොකු පරස්පරයක් තියෙනව,...ඒක නිසා මම ජනාධිපති නිකුත් කරපු එක හරි කියල සලකන්නම්...එතකොට උබේ ඔය හෑල්ල කිසිම තේරුමක් නැති දෙයක්...


නෑ මට මෙතනදිම දැන ගන්න ඕන![]()
mokada danne ne dala giye sammaneරංගනය නිසා මට ලැබිච්ච ලොකුම සම්මානේ ඔයා
mokada danne ne dala giye sammane
wedima aran gadak kal bolaඋඹ වෙඩිමක් ගත්තද ලඟදි?
කොහෙද හනිමූන් ගියේ
නෙවිලා යවයි මේං කියල, ඌ හුදී ජන අනුකම්පාවෙන් සල්ලි එක්කහු කරා කියලනෙ අපේ උන් හිතන්නේ.නිෂනි යවුවනේ නෙවිල්ට ඔච්චර පක ඉරාගන්න ඕන නැනේ බන්
කෙලින්ම සුද්දා වගේ රැට ගියා අවුරුද්දක් ආවා
විබාගේ ලිව
කෙලින්ම ජොබ් එකේ![]()
අනේ පව් මේ ළමයි එක ළකුණෙන් දෙකෙන් කැම්පස් මිස් වෙනවා,. මං අතිං වියදං කරං උන්ට උගන්නනව..hithe newi ban adare thiyenne den kale kollonge![]()