~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මා ප්‍රියයනි..
    ඔය මාතෘකාව ඇති වගේ..
    මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
    ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...

    වෙනම ත්‍රෙඩ් එකකදි යමු ඔය ගැන...
    හාද?

    අමිබනී බන් ඇහුවේ
    :(:(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි දැන් නෙවිල් කිව්වනෙ නිස්නි යවනව කියලා. කෝ යැව්වද?
    ජනාධිපති නිකුත් කරපු මාධය නිවේදනයෙයි උබේ හෑල්ලෙයි ලොකු පරස්පරයක් තියෙනව,...ඒක නිසා මම ජනාධිපති නිකුත් කරපු එක හරි කියල සලකන්නම්...එතකොට උබේ ඔය හෑල්ල කිසිම තේරුමක් නැති දෙයක්...

    නිෂනි යවුවනේ නෙවිල්ට ඔච්චර පක ඉරාගන්න ඕන නැනේ බන්
    කෙලින්ම සුද්දා වගේ රැට ගියා අවුරුද්දක් ආවා
    විබාගේ ලිව
    කෙලින්ම ජොබ් එකේ :yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ මට මෙතනදිම දැන ගන්න ඕන :yes:

    GMOA එක කියද්දී සිරිසේන කිවලු රාජිත මොකාද
    මං ඕක අහෝසි කරන්නම් කියලා
    නිවෙදනේ තියෙන්නේ වෙන එකක්
    GOMA එක හරි කියන්නවත් නිවෙදනේ හරි එක කියන්නවත් අපි දාන්නේ නැනේ බන්
    බලාන ඓමුකෝ මක්කයි වෙන්නේ කියලා
     
    නිෂනි යවුවනේ නෙවිල්ට ඔච්චර පක ඉරාගන්න ඕන නැනේ බන්
    කෙලින්ම සුද්දා වගේ රැට ගියා අවුරුද්දක් ආවා
    විබාගේ ලිව
    කෙලින්ම ජොබ් එකේ :yes::yes:
    නෙවිලා යවයි මේං කියල, ඌ හුදී ජන අනුකම්පාවෙන් සල්ලි එක්කහු කරා කියලනෙ අපේ උන් හිතන්නේ. :lol: අනේ පව් මේ ළමයි එක ළකුණෙන් දෙකෙන් කැම්පස් මිස් වෙනවා,. මං අතිං වියදං කරං උන්ට උගන්නනව..

    ඕක යවන්න හැදුවත් සමීර පුතා දෙන්නේ නෑ. ලෝක හොරෙක් ඒකා
    ඇත්තටම ඔය ප්‍රශ්නෙ ඉවරනෙ, නෙවිල කලින් කීව විදිහට අන්තිම අවුරුදු දෙක නිස්නි යවලා ගෙන්න ගත්තනම්.