Baahubali බැළුවාද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් ඇත්ත බන්, මම ඔය ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් , සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, ඇවේන්ජර්ස් ගොං සීන් එකක්වත් බලලා නෑ, ගොං ටයිප් ෆිල්ම්ස් ටිකක්
    ඔව් බං සුපර් හීරෝ මූවීස් වලට මාත් වැඩිය ආස නෑ..

    :) සහතික ඇත්ත...
    මටනන් මල ජරාවක්..:baffled:
    :yes::yes:

    ඇමරිකන් ,යුරොපියන් සුද්දොත් ඉන්නවා බන් මෙව්වා උඩ දාගෙන බලන .ගොඩාක් උන්ට හොලිවුඩ් වල ගොන්පාර්ට් එපා වෙල තියෙන්නෙ. හොය ක්‍රිස්ටොපර් නොලන් වගෙ එකෙක් හදන ෆිල්ම්ස් ඇරෙන්න අනෙක් එව්වායෙ සුපුරුදු ඇමරිකානු වීරත්වය තමා.
    වී එෆ් එක්ස් නම් බාහුබලි එකෙ කොලිටි .
    ස්ලම් ඩොර්ග් එක බ්‍රිටිෂ් ඩිරෙක්ටර් කෙනෙක් නෙ.
    ත්‍රී ඉඩියට්ස් ,පී කී එකම ඩිරෙක්ටර් කෙනෙක්ගෙ.
    ඇයි තාරෙ සමීන් පර්.

    හ්ම් සුද්දො නම් බලනවත් ඇති.. ආ.. තාරේ සමීන් පර් මිස් උනා බං.. ඒකත් මං බලපු සුපිරිම ෆිල්ම් එකක්.. තව එකක් තිබ්බා මට නම මතක නෑ.. කොල්ලා ටිකක් මොංගල් ටයිප් ඉන්නෙ.. ඒ කතාවත් හොදයි..

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොල් මොකද්ද බන් ඕකේ ඔච්චරම තියෙන විශේශත්වේ?? මම කොල්ලෙක්ගෙ ගෙදර ගියාම ඕක බලන්න කිව්වා පට්ට කියලා , බලකරපු හින්දම බැලුවා, මේමොන ජරාවක්ද කියලා හිතුනා ඒක දැක්කාම, සාරි ඇඳගත්ත මොට්ටු තියාගෙන, හක්පිබින ඒවයි eh
    ඇඳන් ඉන්න ඇඳුමෙන්, මොට්ටුවෙන් ෆිල්ම් එකක් මනිනව නං ඉතින් උඹේ වෙන මොකක්හරි අවුලක් තියෙන්නෙ. :D ඉන්දියාවේ උන්ට මලාට ෆිල්ම් හදන්න වෙන්නෙ නෑ එහෙනං

    හා උඹ බලපු හොඳ ෆිල්ම් එකක් දෙකක් කියපන්කො අපිටත් බලන්න
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හින්දි වලින් ගත්තොත් Wake Up Sid මං බලපු හොදම ෆිල්ම් එකක්. වට්ටෝරු ෆිල්ම් වලින් එහාට ගිය හොද ලස්සන කතාවක් තියෙන්නෙ.

    :):):):)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    LazyLizard:21883817 said:
    ලොල් මොකද්ද බන් ඕකේ ඔච්චරම තියෙන විශේශත්වේ?? මම කොල්ලෙක්ගෙ ගෙදර ගියාම ඕක බලන්න කිව්වා පට්ට කියලා , බලකරපු හින්දම බැලුවා, මේමොන ජරාවක්ද කියලා හිතුනා ඒක දැක්කාම, සාරි ඇඳගත්ත මොට්ටු තියාගෙන, හක්පිබින ඒවයි eh
    ඇඳන් ඉන්න ඇඳුමෙන්, මොට්ටුවෙන් ෆිල්ම් එකක් මනිනව නං ඉතින් උඹේ වෙන මොකක්හරි අවුලක් තියෙන්නෙ. :D ඉන්දියාවේ උන්ට මලාට ෆිල්ම් හදන්න වෙන්නෙ නෑ එහෙනං

    හා උඹ බලපු හොඳ ෆිල්ම් එකක් දෙකක් කියපන්කො අපිටත් බලන්න

    Meloncholia, the reader, into the woods,Malèna,Lolita, .....
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මචන් ඕවා නිකන්ම නිකන් ෆිල්ම් නෙවෙයි මචන්.
    ඕක වැටෙන්නේ scientific category එකට මචන්.:lol::lol:
    මොකද දන්නවද?
    Newton ගේ ගුරුත්වාකර්ශන නියමය සම්පූර්නයෙන්ම බිද දානවා මචන් ඔය film එකේ අනිත් Tamil film හැම එකකටමත් වඩා. :lol::lol:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,895
    113
    පිස්සුද යකෝ බාහුබලී 1/2 මම බලපු පට්ටම ෆිල්ම් වලින් එකක් සමහර තැන්වල පොඩ්ඩක් ඕනවට වඩා යනවා ඒත් කතාව අතින් රගපෑම් අතින් පට්ට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Meloncholia, the reader, into the woods,Malèna,Lolita, .....
    මම නං එකක්වත් බලල නෑ :P ඒවත් හොඳ ඇති එක විදිහකට. හැමෝම එක විදිහේ ඒවා නෙවේ නෙ බලන්නේ.

    මටනං ඔය සම්භාව්‍ය ඒවා බලද්දී කම්මැලියි මොලේ රිදෙන්න ගන්නව :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ඕවා නිකන්ම නිකන් ෆිල්ම් නෙවෙයි මචන්.
    ඕක වැටෙන්නේ scientific category එකට මචන්.:lol::lol:
    මොකද දන්නවද?
    Newton ගේ ගුරුත්වාකර්ශන නියමය සම්පූර්නයෙන්ම බිද දානවා මචන් ඔය film එකේ අනිත් Tamil film හැම එකකටමත් වඩා. :lol::lol:

    ෆැන්ටසි නෙ බන්. ඉතින් අපිට හිතාගන්න තියෙන්නෙ පෘතුවිය නැතුව වෙන ග්‍රහලෝකෙක වෙන සිද්දියක් කියල :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් ඕවා නිකන්ම නිකන් ෆිල්ම් නෙවෙයි මචන්.
    ඕක වැටෙන්නේ scientific category එකට මචන්.:lol::lol:
    මොකද දන්නවද?
    Newton ගේ ගුරුත්වාකර්ශන නියමය සම්පූර්නයෙන්ම බිද දානවා මචන් ඔය film එකේ අනිත් Tamil film හැම එකකටමත් වඩා. :lol::lol:

    :lol::lol::lol:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචන් ඕවා නිකන්ම නිකන් ෆිල්ම් නෙවෙයි මචන්.
    ඕක වැටෙන්නේ scientific category එකට මචන්.:lol::lol:
    මොකද දන්නවද?
    Newton ගේ ගුරුත්වාකර්ශන නියමය සම්පූර්නයෙන්ම බිද දානවා මචන් ඔය film එකේ අනිත් Tamil film හැම එකකටමත් වඩා. :lol::lol:

    නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශනය බිඳදමන තරමට දමිළ සිනමාවෙ රඳාපැවැත්ම තීරණය වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ඕවා නිකන්ම නිකන් ෆිල්ම් නෙවෙයි මචන්.
    ඕක වැටෙන්නේ scientific category එකට මචන්.:lol::lol:
    මොකද දන්නවද?
    Newton ගේ ගුරුත්වාකර්ශන නියමය සම්පූර්නයෙන්ම බිද දානවා මචන් ඔය film එකේ අනිත් Tamil film හැම එකකටමත් වඩා. :lol::lol:

    :lol:
    ඇයි බං දෙමළ, තෙලිඟු ඒවයෙ ටාටා වාහන උස්සලා විසික් කරලා ගහන්නෙ.. බයික් වලට පයින් ගහන්නෙ උඩින් යන්න.. වීරයා සරම උස්සද්දි දූවිලි ඇවිස්සිලා වටේ ඉන්න උන් හතර අතේ සිහියක් පතක් නැතුව මැරිලා වැටෙන්නෙ..
    :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    LazyLizard:21883901 said:
    Meloncholia, the reader, into the woods,Malèna,Lolita, .....
    මම නං එකක්වත් බලල නෑ :P ඒවත් හොඳ ඇති එක විදිහකට. හැමෝම එක විදිහේ ඒවා නෙවේ නෙ බලන්නේ.

    මටනං ඔය සම්භාව්‍ය ඒවා බලද්දී කම්මැලියි මොලේ රිදෙන්න ගන්නව :no:

    ඕකම තමයි මට මෙතන ඉන්න සමහරුන්ට (උඹට නෙමෙයි) කියන්න ඕනි , "හැමෝම එකම දේට කැමති නෑ " කියලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,895
    113
    එකෙන්ම. සුපිරි කතාවල් බන්.
    අපෙ රටෙ එ වගෙ එව්වා හැදෙන්නෙ නැහැ නෙ මහ ලොකු තාක්ෂණය ඔනෙ නැහැ බන් ෆිල්ම් හිට් කරන්න .හොඳ දැනෙන කතාවක් තිබ්බානම් ඇති

    ලංකාවේ කොහෙද බං ස්ටෝරි??හින්දි දෙමල එකක් කොපියක් ඒකෙත් තියන කොලිටිය සම්පුර්ණයෙන්ම කාල බාල කොපියක් ගැහුවොත්/ඉතිහාස කතාවක් ආය ගැහුවොත් මිසක් අපේ උන්ට කොහෙද කතා?? මෙහෙමවත් සිංහල ෆිල්ම් ගහන උන් කාල ඇදලා ඉන්නෙ ක්ලාස් කට් කරලා ෆිල්ම් බලන්න එන ටියුෂන් කපල් වලට පිංසිද්ධ වෙන්න:P:rofl: සැපක් ගන්න හෝල් රිංගන කපල් වලට අදාල නෑ යන ෆිල්ම් එක ෆිල්ම් එකක් නැතුව හෝල් එක කලු කරලා බස් අජියගෙ සිංදු පැය තුනක් දාල තිබ්බත් උන් ඉන්නවා:P:rofl: මහ ලොකු සිංහල සිනමාව පුක තමා:lol::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකම තමයි මට මෙතන ඉන්න සමහරුන්ට (උඹට නෙමෙයි) කියන්න ඕනි , "හැමෝම එකම දේට කැමති නෑ " කියලා
    ඉතින් බන් අපි බාහුබලි හොඳයි කිව මිසක් අනික්වා නරකයි කිවේ නෑ නෙ, උඹ නෙ මේවා වැඩක් නෑ චාටර්, ගොන් කතා කිවේ.

    නිකන් වෙන කතන්දරේකුත් මට පේනවා මතු වේගෙන එනවා :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:
    ඇයි බං දෙමළ, තෙලිඟු ඒවයෙ ටාටා වාහන උස්සලා විසික් කරලා ගහන්නෙ.. බයික් වලට පයින් ගහන්නෙ උඩින් යන්න.. වීරයා සරම උස්සද්දි දූවිලි ඇවිස්සිලා වටේ ඉන්න උන් හතර අතේ සිහියක් පතක් නැතුව මැරිලා වැටෙන්නෙ..
    :rofl:
    අර එකක කෙහෙල් ගෙඩියෙන් බෙලි කපන සීන් එකකුත් තිබුනෙ :P හාට් එක ගලවල විසිකරාම ඔපරේෂන් තියටර් එක කඩාගෙන ඇතුලට ගිහින් ලෙඩාගේ පපුවට සෙට් වෙලා උට පණ එන්නේ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ කොහෙද බං ස්ටෝරි??හින්දි දෙමල එකක් කොපියක් ඒකෙත් තියන කොලිටිය සම්පුර්ණයෙන්ම කාල බාල කොපියක් ගැහුවොත්/ඉතිහාස කතාවක් ආය ගැහුවොත් මිසක් අපේ උන්ට කොහෙද කතා?? මෙහෙමවත් සිංහල ෆිල්ම් ගහන උන් කාල ඇදලා ඉන්නෙ ක්ලාස් කට් කරලා ෆිල්ම් බලන්න එන ටියුෂන් කපල් වලට පිංසිද්ධ වෙන්න:P:rofl: සැපක් ගන්න හෝල් රිංගන කපල් වලට අදාල නෑ යන ෆිල්ම් එක ෆිල්ම් එකක් නැතුව හෝල් එක කලු කරලා බස් අජියගෙ සිංදු පැය තුනක් දාල තිබ්බත් උන් ඉන්නවා:P:rofl: මහ ලොකු සිංහල සිනමාව පුක තමා:lol::P

    එහෙම කතා කරන්නෙපා බං.. උඹ මේ ෆිල්ම් ටික බලපංකො මං කියනවට.. මමත් වැඩිය සිංහල ෆිල්ම් වලට ආස එකෙක් නෙමේ.. ඒත් මේ වගේ ෆිල්ම් හොඳ නෑ කියන්න නම් බෑ.. මොකද මේ මං බලපු සුපිරිම ෆිල්ම් ටිකක්.. ගොඩක් ඒවට සම්මාන පවා හම්බවෙලා තියෙනවා..

    දැන් වෙලා තියෙන්නෙ අධ්‍යක්ෂකවරු නැති එකයි, අපේ රටේ උන්ගෙ රසවින්දනයෙ අවුලයි..

    මචං
    ගාමිණී
    අස්වැසුම
    සිකුරු හතේ
    ගම්පෙරලිය
    බඹර වළල්ල
    සංකාරා
    අලිමංකඩ
    පුරහඳ කළුවර
    බඹරු ඇවිත්
    ඉර මැදියම
    තන්හා රති රඟා
    රේඛාව
    බැද්දේගම
    නිධානය
    කොළඹ සන්නිය
    සුළඟ
    ගොළු හදවත
    අක්කර පහ
    මඩොල් දූව
    රන්මුතු දූව
    ගම්පෙරලිය
    මිල්ලෙ සොයා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර එකක කෙහෙල් ගෙඩියෙන් බෙලි කපන සීන් එකකුත් තිබුනෙ :P හාට් එක ගලවල විසිකරාම ඔපරේෂන් තියටර් එක කඩාගෙන ඇතුලට ගිහින් ලෙඩාගේ පපුවට සෙට් වෙලා උට පණ එන්නේ :D

    අනේ මන්දා බං ඒ වගේ ගොන් අයිඩියාස් කොහෙන් එනවද කියලා..
    :(

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,895
    113
    එහෙම කතා කරන්නෙපා බං.. උඹ මේ ෆිල්ම් ටික බලපංකො මං කියනවට.. මමත් වැඩිය සිංහල ෆිල්ම් වලට ආස එකෙක් නෙමේ.. ඒත් මේ වගේ ෆිල්ම් හොඳ නෑ කියන්න නම් බෑ.. මොකද මේ මං බලපු සුපිරිම ෆිල්ම් ටිකක්.. ගොඩක් ඒවට සම්මාන පවා හම්බවෙලා තියෙනවා..

    දැන් වෙලා තියෙන්නෙ අධ්‍යක්ෂකවරු නැති එකයි, අපේ රටේ උන්ගෙ රසවින්දනයෙ අවුලයි..

    මචං
    ගාමිණී
    අස්වැසුම
    සිකුරු හතේ
    ගම්පෙරලිය
    බඹර වළල්ල
    සංකාරා
    අලිමංකඩ
    පුරහඳ කළුවර
    බඹරු ඇවිත්
    ඉර මැදියම
    තන්හා රති රඟා
    රේඛාව
    බැද්දේගම
    නිධානය
    කොළඹ සන්නිය
    සුළඟ
    ගොළු හදවත
    අක්කර පහ
    මඩොල් දූව
    රන්මුතු දූව
    ගම්පෙරලිය
    මිල්ලෙ සොයා

    ඔය පරණම ෆිල්ම් නං බලලා නෑ මචං හැබැයි ගාමණී,මචං,අලිමංකඩ කියන්නෙ මෑතකාලෙ (2000න් පස්සෙ)බලපු සුපිරිම ලංකාවේ ෆිල්ම් :love::love: කලාතුරකින් ඔහොම එකක් ඇරුනම අනිත් ඔක්කොම අර මම කලින් කිව්ව ටයිප් තමා බං
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය පරණම ෆිල්ම් නං බලලා නෑ මචං හැබැයි ගාමණී,මචං,අලිමංකඩ කියන්නෙ මෑතකාලෙ (2000න් පස්සෙ)බලපු සුපිරිම ලංකාවේ ෆිල්ම් :love::love: කලාතුරකින් ඔහොම එකක් ඇරුනම අනිත් ඔක්කොම අර මම කලින් කිව්ව ටයිප් තමා බං

    Machang aththa scene ekak neda ban. Mama dakka aththa ewunge video tiyenawa youtube eke:lol: