උඹ දැක්කද තල් ගහක් නවල කැටපෝලේ වගේ මිනිස්සු විදින එකහරිනං ගෙම්බා පොලවේ ගැහුව වගේ චප්ප වෙන්න ඕනේ ඒ යන වේගෙට. හැබැයි ගිහින් පිහාට්ට වගේ ලෑන්ඩ් කරනව ලස්සනට.

patta athal eka ban ekanamaniwth ewanam shape awlak na eken film ekama kawa
උඹ දැක්කද තල් ගහක් නවල කැටපෝලේ වගේ මිනිස්සු විදින එකහරිනං ගෙම්බා පොලවේ ගැහුව වගේ චප්ප වෙන්න ඕනේ ඒ යන වේගෙට. හැබැයි ගිහින් පිහාට්ට වගේ ලෑන්ඩ් කරනව ලස්සනට.

patta athal eka ban ekanamdan ethakota uba kiyanne me VFX hodai kiyalada?
Hollywood feature film wala wada karapu ekek dennek meke wada karama eka Hollywood vfx company ekak wenawada bn. meke VFX kare Makuta eken. makuta eke VFX melo rahak na yako. India wala top level eke VFX karanne VFXWAALA eke. unge nam wada tikak supiri.
mama kohomath Indian ewa balanne na.
mama Bahubali balalath na. trailer eka dakka gaman film ekama epa una.
habai BAJIRAO MASTANI nam baluwa.
https://www.youtube.com/watch?v=N_2CUcpSeIo&t=212s
ඒවගේ ගතියක් හරි තියෙනව බන් කොස්සේ නැගලා යද්දී. මුන් එහෙමද බන් එකෙක් ලක්ෂ ගානක සොල්දාදුවෝ සෙට් එකක් මරනවා ඉතාල වලින් විද විද
අනික කොච්චර උනත් ඉන්දියන් ගතිය යවල බෑ ඉන්දියන් උන්නෙ ඕක බලන්නේ අපි නෙවේ නෙ.
ෆැන්ටසි කියන්නේ ඕහෙම තමා දැක්කේ නෑ වගේ බලන් ඉන්නයි තියෙන්නෙ. ane manda bn. ekek idan kiyanawa me wage ewa agaya karannalu. eta passe kiyanawa hena gonlu. pissu huttala bn inne.
mn kiwe agaya kala yuthu film tiyenawa kiyala Pk wage.
PK kiyanne OMG eke dumbed down version ekakauda kiwe bahubali agaya karanna one kiyalamn kiwe agaya kala yuthu film tiyenawa kiyala Pk wage.
![]()
lunch box patta ne amathaka wela hitiye eka. Snatch Lock stock wage ewage idala dan gu film wala act karanawaindian Lunch BOX wage hoda Movie thiyenawa. marama asawen man eka baluwe...Drishyam ekath godak hodai....
Boru kiyanna one na F&F8 eke Jason dena gon talks walata matama epa una.LOL... man asama naluwa... Uwa Nikan Joker karala... Hane hanichchan.... Vin DSL geth dan boru Poiya witharai... ara Deepika ekka karapu Movie eka Haioooooooo.. end eka dekala matama hina ban..
Man nam asa Sambaawaya 5 wana mandale Movie walata...![]()

එහෙම තමා බන් ෆිල්ම් එකේ වීරය වැඩ පෙන්නන්න එපැයි මිනිස්සුන්ට විසිල් ගහන්න.අනික කොච්චර උනත් ඉන්දියන් ගතිය යවල බෑ ඉන්දියන් උන්නෙ ඕක බලන්නේ අපි නෙවේ නෙ.
අඩුපාඩු හෙව්වොත් එකක්වත් බලන්න වෙන්නෙ නෑ බන් දැන් හැරී පෝටර් හරියට බැලුවොත් අමුම අමු ගොන් කතාවක්නෙ පොල්ලක් වනල යුද්ද කරන්නෙ. පයිරෙට්ස් ඕෆ් ද කැරිබියන් එකේ හඳ එලියට ඇට සැකිල්ල පේනවා අරුන්ගේ අමුම අමු ගොන් නෙ.ෆැන්ටසි කියන්නේ ඕහෙම තමා දැක්කේ නෑ වගේ බලන් ඉන්නයි තියෙන්නෙ.

ithin ehema copy karala original ekata wada chorata hadapu ewa agaya karanna oneda oiitin

එහෙම තමා බන් ෆිල්ම් එකේ වීරය වැඩ පෙන්නන්න එපැයි මිනිස්සුන්ට විසිල් ගහන්න.අනික කොච්චර උනත් ඉන්දියන් ගතිය යවල බෑ ඉන්දියන් උන්නෙ ඕක බලන්නේ අපි නෙවේ නෙ.
අඩුපාඩු හෙව්වොත් එකක්වත් බලන්න වෙන්නෙ නෑ බන් දැන් හැරී පෝටර් හරියට බැලුවොත් අමුම අමු ගොන් කතාවක්නෙ පොල්ලක් වනල යුද්ද කරන්නෙ. පයිරෙට්ස් ඕෆ් ද කැරිබියන් එකේ හඳ එලියට ඇට සැකිල්ල පේනවා අරුන්ගේ අමුම අමු ගොන් නෙ.ෆැන්ටසි කියන්නේ ඕහෙම තමා දැක්කේ නෑ වගේ බලන් ඉන්නයි තියෙන්නෙ.
එතනින් තම ෆැන්ටසියෙ ගොන් බව විදහා පාන්නෙ මනාව. අනික් සෙරම වැඩි අවුලකින් තොරව යනවාඋඹ දැක්කද තල් ගහක් නවල කැටපෝලේ වගේ මිනිස්සු විදින එකහරිනං ගෙම්බා පොලවේ ගැහුව වගේ චප්ප වෙන්න ඕනේ ඒ යන වේගෙට. හැබැයි ගිහින් පිහාට්ට වගේ ලෑන්ඩ් කරනව ලස්සනට.
indian Lunch BOX wage hoda Movie thiyenawa. marama asawen man eka baluwe...Drishyam ekath godak hodai....
Boru kiyanna one na F&F8 eke Jason dena gon talks walata matama epa una.LOL... man asama naluwa... Uwa Nikan Joker karala... Hane hanichchan.... Vin DSL geth dan boru Poiya witharai... ara Deepika ekka karapu Movie eka Haioooooooo.. end eka dekala matama hina ban..
Man nam asa Sambaawaya 5 wana mandale Movie walata...![]()

ඇයිබන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එක ?
එතකොට මාවර්ල් සුපර් හීරො ෆිල්ම්ස් අමු ගොන්පාර්ට්.
එත් එව්වා ඇමරිකන් ගොන්පර්ට් නෙ. එක නිසා උසස්
එතනින් තම ෆැන්ටසියෙ ගොන් බව විදහා පාන්නෙ මනාව. අනික් සෙරම වැඩි අවුලකින් තොරව යනවා

ගොන් ආතලුත් නැත්තේම නෑ. අර main actor පොල්ගහක් මුදුනේ තියල ගහ ඇදල අත අරින්නේ ඌ උඩින් ගිහින් නගරෙ ඇතුළට වැටෙන්න ...........

මේ චිත්‍රපට දෙක හදල තියෙන්නේ මහාභාරතය හා රාමායනය යන මහා කාව්‍ය ආභාශයෙන්. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක් (චීන චිත්‍රපට තමන්ගේ සුපිරි සටන්කලා ඉතිහාසය චිත්‍රපට වලට යොදාගන්නවා වගේ).
මහා කාව්‍ය ආභාශය අනුව ක්ශත්‍රිය රණශූරයින් හට අසාමාන්‍ය කායික බලයක් තිබීම (මහා කාව්‍ය වල සමහර චරිත වලට ඇතුන් දසදහසක ශක්තිය ඇත), එම කායික බලය පියාගෙන් පුතාට උරුම වීම ආදිය අපට කිසිදු ප්‍රශ්ණයක් නැතිව පිලිගත හැක (Suspension of disbelief). ඒවා ගොන්පාට් නොවේ. ගොන්පාට් වන්නේ කතාවේ සංගත බව (consistency) ගිලිහී යන කොටස් ය. පියාගේ දැනුම/පුහුණුව/හැකියාව ගෙඩි පිටින් ජාන හරහා පුතාට යාම, ඈත ගමක සිනාමුසු මුහුණින් සාමකාමී ජීවිතයක් ගතකරන තරුණයෙකු පැය ගණනක් ඇතුලත cold-blooded, murdering, clinical-psychopath කෙනෙකු බවට රූපාන්තරණය වීම ආදිය සුපිරි ගොන්පාට් වේ. මේවා මහා කාව්‍ය උපහාසයට ලක් කිරීමකි.