~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
    අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
    තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ

    අවදිවෙයන් මිනිහෝ....8 වෙද්දි නිදාගන්නවද....

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
    අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
    තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ
    උඹ ස්නෝ වයිට් ගෙ කුඩම්මද, නැත්තන් අමල්බිසෝගේ කුඩම්මද :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
    අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
    තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ

    :eek::eek:ලස්සන කොල්ලෙක් :rofl::rofl: කෙල්ලොනේ ලස්සන

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද මොඩලේ, සෙමිද ඔටෝද, කීයකට වගේද ගත්තේ(ඉස්සර ගත්ත එකක්ද) ,

    සෙමි එකක් බන්.වැඩි දවසක් නම් නෑ.මාස ගානක් වෙන්නේ.ඔය 25ක් වගේ ගානක්.මහලොකු ගානක එකක් නෙමී

    http://innovex.lk/images/washing_machines/semi.jpg

    මේකක් තියෙන්නේ
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාපේක්ෂව අඩුයි. අඩුයි කියන්නේ ඉතින් අපි අඩු කරනවා.
    උන් මුලින්ම ඩබල් කියනවා. ටිකක් චරු චුරු ගාල අපේ ගානට යනවා.
    බෙන්ස් නම් නෑ. කැම්රි, ඇසෙන්ට් ඔය වගේ ඒවා.

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai ara kehelmal piti packet ekak amma genat eka mirikaranna ba patta haiyai.ata ridenawa ban :(
    වතුර මදි ඇති. නැත්තන් හිල් පොඩි ඇති ඉඳිආප්ප වංගෙඩියේ.

    හොර කරන්නෙ නැතුව අත තද කරලා මිරිකපන් :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අද කලින්ම පටන් අරන් වගේ.
    ආහ් හාහා.අද පාටියක් කිවුවනේ.

    නෑ නෑ මං ඒකට ගියේ නෑ ගමේ උන් සෙට් වෙන්නේ..
    උන් ඊලගට ණය ඉල්ලන්න ගන්නවා මල වදේ ඔතෙන්ට ගියාම..
    මම මේ කට් එක දාල හොටෙල් එකට වෙලා ඉන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai ara kehelmal piti packet ekak amma genat eka mirikaranna ba patta haiyai.ata ridenawa ban :(

    කඩේ පිටි වලින් හරි අමාරුයි,

    අපේනම් කරන්නෙ ඉස්සෙල්ලම ලොකු ඉල් තියෙන එකකින් බාජනේකට මිරිකලා, පොඩි හිල් තියෙන එකෙන් මිරිකනවා, එතකොට කිසි ගේමක් නෑ :nerd: