ඕක හදලා වැඩක් වෙයිද අලුත් ලැපක්ම ගන්න එක වැඩිය හොදයිද
බැට්රිය රුපියල් 100ක් 200ක් වගේ ඇත්තෙ,
ඕක හදලා වැඩක් වෙයිද අලුත් ලැපක්ම ගන්න එක වැඩිය හොදයිද
අලුතින් බැටරි එකක් දාන්ඩ වෙයි.
උබ දාන්ඩ යන්ඩ එපා. රිපෙයාර් කරන තැනකට වගේ අරගෙන ගිහින් කියපන් කේස් එක. උන් බැටරි එක දාල දෙයි.
හදලා වැඩක් තියෙයිද
කිවුවයි කියල හිතාගනින්කෝ
රතු මාම ඕක ගැලෙව්වුත් බැට්රිය හොයාගන්ඩ බැරිව ඕක පොලවේ ගහයි![]()
දවසක් විතර හාල් මල්ලක ඔබල තිබ්බ නං හරි
ඕක හදලා වැඩක් වෙයිද අලුත් ලැපක්ම ගන්න එක වැඩිය හොදයිද
මාත් ඉන්නව බන් "හෙඩ්ලස් කටුස්" කියල සර්ච් කරපංකෝ


මම ඕව දන්නේ නෑ මිනිහෝ කොහොමත් ඕව මට හරියන වැඩ නෙමෙයි..
ඔව් ඊට පස්සේ කියයි මේකේ තැටියක් වගේ එකක් වැඩිනේ මිනිහෝ, නට් වැඩිනේ මිනිහෝ කියල

බීප් 5ක් ද කියලා ගනන් කරහන් 5ක් නම් සීමෝස බැටරිය රීපේලෙස් කරපන් බං
cmos බැට්රිය තියෙන්නෙ මදර් බෝඩ් එකේ අපිට පේන පැත්තෙ නෙමේ නේද, ගලවපුහාම යටට තියෙන පැත්තෙ නේද![]()
මහලොකු ගානක් යන්නේ නෑ.
500 වගේ යයි.
බැට්රිය රුපියල් 100ක් 200ක් වගේ ඇත්තෙ,
හදන්න තරං දෙයක් නෑ බැට්රිය මාරු කරන එක විතරයි, කෑලි ටිකක් ගලවන්ඩ වෙනවා,
බැට්රිය මාරු කරාම කලිං හොදට තිබ්බ වගේම තියෙයි
අලුත් එවලනම් පේන පැත්තේ තියනවා ලේසි වෙන්ඩ.
පරණ එවල අනිත් පැත්තේ.
ආ එහෙනං හෙට යවන්නං




හදන උන්ට පැය බාගෙකවත් වැඩක් නෙමෙයි. හදන්ඩයි බැටරියටයි වැඩිම 500 වගේ යයි.
100ක් දියන්කෝ