~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අලුතින් බැටරි එකක් දාන්ඩ වෙයි.
උබ දාන්ඩ යන්ඩ එපා. රිපෙයාර් කරන තැනකට වගේ අරගෙන ගිහින් කියපන් කේස් එක. උන් බැටරි එක දාල දෙයි.

මම ඕව දන්නේ නෑ මිනිහෝ කොහොමත් ඕව මට හරියන වැඩ නෙමෙයි..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හදලා වැඩක් තියෙයිද

    හදන්න තරං දෙයක් නෑ බැට්‍රිය මාරු කරන එක විතරයි, කෑලි ටිකක් ගලවන්ඩ වෙනවා,
    බැට්‍රිය මාරු කරාම කලිං හොදට තිබ්බ වගේම තියෙයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රතු මාම ඕක ගැලෙව්වුත් බැට්‍රිය හොයාගන්ඩ බැරිව ඕක පොලවේ ගහයි:lol:

    ඔව් ඊට පස්සේ කියයි මේකේ තැටියක් වගේ එකක් වැඩිනේ මිනිහෝ, නට් වැඩිනේ මිනිහෝ කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ඕව දන්නේ නෑ මිනිහෝ කොහොමත් ඕව මට හරියන වැඩ නෙමෙයි..

    හදන උන්ට පැය බාගෙකවත් වැඩක් නෙමෙයි. හදන්ඩයි බැටරියටයි වැඩිම 500 වගේ යයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඊට පස්සේ කියයි මේකේ තැටියක් වගේ එකක් වැඩිනේ මිනිහෝ, නට් වැඩිනේ මිනිහෝ කියල

    :lol:

    cmos බැට්‍රිය තියෙන්නෙ මදර් බෝඩ් එකේ අපිට පේන පැත්තෙ නෙමේ නේද, ගලවපුහාම යටට තියෙන පැත්තෙ නේද :confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බීප් 5ක් ද කියලා ගනන් කරහන් 5ක් නම් සීමෝස බැටරිය රීපේලෙස් කරපන් බං

    මොන පහද 100ක් විතර ඇහෙනවා මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol:

    cmos බැට්‍රිය තියෙන්නෙ මදර් බෝඩ් එකේ අපිට පේන පැත්තෙ නෙමේ නේද, ගලවපුහාම යටට තියෙන පැත්තෙ නේද :confused:

    අලුත් එවලනම් පේන පැත්තේ තියනවා ලේසි වෙන්ඩ.
    පරණ එවල අනිත් පැත්තේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මහලොකු ගානක් යන්නේ නෑ.
    500 වගේ යයි.

    බැට්‍රිය රුපියල් 100ක් 200ක් වගේ ඇත්තෙ,

    ආ එහෙම හිගන බඩුවක් හින්දද මේ බඩ කඩිත්තුව බීප් බීප් ගාන්නෙ හෙන වෙලාවක්..
    පොලේ ගහන්න හිතෙනවා රෙද්ද.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හදන්න තරං දෙයක් නෑ බැට්‍රිය මාරු කරන එක විතරයි, කෑලි ටිකක් ගලවන්ඩ වෙනවා,
    බැට්‍රිය මාරු කරාම කලිං හොදට තිබ්බ වගේම තියෙයි

    ආ එහෙනං හෙට යවන්නං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත් එවලනම් පේන පැත්තේ තියනවා ලේසි වෙන්ඩ.
    පරණ එවල අනිත් පැත්තේ.

    මං ගාව තියෙන එක ගැලෙව්වාම පේන්ඩ නෑ, අනිත් පැත්තෙ ඇත්තෙ, දැන් වුරුදු 3.5 විතර පරනයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හදන උන්ට පැය බාගෙකවත් වැඩක් නෙමෙයි. හදන්ඩයි බැටරියටයි වැඩිම 500 වගේ යයි.

    මම ඔන් කරන්නෙත් නෑ ඒ මගුක සද්දේ හින්දා