මහරගම - මීගමුව හයිවේ බස්
මම ළඟදි මේ බස් එකේ මීගමුවට යන්න මහරගමින් නැග්ග බස් එකට, මම විතරයි බස් එක අද්දද්දී හිටියේ. මීගමු පාරට යනකන් බස් එකේ සෙනග හිටියේ 3යි. 
මම මේ පොස්ට් එක දාන්නේ නොදන්න අයට දැනගන්න, මොනව උනත් අපරාදෙනේ.
කොන්දගෙන් ඇහුවම කිව්වා උදේ 6 ගානකට, ආයේ දවල් 1.30ට, හවස 6.30 වගේ බස් ඒකක් මහරගමින් මීගමුවට යනවා, මීගමුවෙනුත් එනව ක්යලා.