~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled:

    මම ඒක ටෙක්ස්ට් සටයිල් දාලම පෝස්ට් කරපු හින්දා මට පස්සෙ හිතුනා මේක බොරුවක් කියල කට්ටියට හිතෙන්න ඇති කියල,

    නැත්තං හදිස්සියට දානවානම් එහෙම දාන්නෙ නෑනෙ,
    කෙලින්ම ඉංග්‍රීසි අකුරෙන්ම දානවානෙ :baffled::baffled:
    එච්චර ඒවා හිතනවද යකෝ...
    මම ඒක දැක්කම හිතුනේ මේ අලුත් ත්‍රෙඩ් එක යනගමන් පරණ එකට ඇවිල්ලා ලියලා කියලා...
    ටැගක් ගන්න දිව්වා:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ උබනම් ආයේ මලාට ත්‍රෙඩ් එකක් දාන්ඩ එපා :angry::angry:

    :baffled::baffled:;);) මම කලිං දවසෙම සීරියස් විදියට කියපු එක අන්තිම වෙලාවෙ උබල විශ්වාස කලේ නැත්තෙ ඇයි, මම් ආතල් එකට ක්ශනිකව කියපු එක බලල ;);) :D:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එච්චර ඒවා හිතනවද යකෝ...
    මම ඒක දැක්කම හිතුනේ මේ අලුත් ත්‍රෙඩ් එක යනගමන් පරණ එකට ඇවිල්ලා ලියලා කියලා...
    ටැගක් ගන්න දිව්වා:P

    :P:P:baffled::baffled:

    ත්‍රේඩ් එක හම්බුනේ නැති වුනාම හිතුනේ මොකද්ද ඇත්තටම :D:D